Category: දේශපාලන
නොමිලේ පිරිනමන රක්ෂණය කලාකරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවන් හොඳම තෑග්ග
නොමිලේ පිරිනමන වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණය කලාකරුවන් වෙනුවෙන් දිය හැකි හොදම තෑග්ග බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. ඉතිහාසය වර්ණවත් වුණේ කලාකරුවන්ගේ නිර්මාණ මතින් ... Read More
සුපිරි ධනවතාගේ ටෙස්ලා කම්හල ලංකාවට ?
ලෝකයේ අංක එකේ බිලියනපතියා වන ඉලෝන් මස්ක්ගේ ටෙස්ලා විද්‍යුත් කාර් නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ ආරම්භ කිරීමට අවස්ථාවක් ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ටෙස්ලා ... Read More
ජනතාව අපිට ඡන්දෙ දුන්නෙ එක එකාට රජ වෙන්න නෙවෙයි – නාමල්
ආණ්ඩුවේ සිටින අමාත්‍යවරුන්ගේ සිත් තුළ ඇති කරුණු කාරණා එළිමහනේ කතා කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (20) මාධ්‍ය වෙත අදහස් ... Read More
හිඟන මානසිකත්ව මේ රටේ මිනිස්සුන්ගේ හඳන්න එපා – විමල්ගෙන් අවවාදයක්
මාධ්‍ය පුරුදු වෙලා තියෙන්නේ සෟණාත්මක ප්‍රශ්නම අහාලා සෟණාත්මක උත්තරම දීලා හයියෝ මේ රට වැඩක් නෑ මේක වැඩකට නැති රටක් ඔන්න ඔය හිඟන මානසිකත්වය මේ රටේ ... Read More
ඩොලර් හොයා ගන්න බැරි වුණොත් රටම අඳුරේ
මාස එක හමාරකින් පමණ තෙල් ගෙන ඒමට විදේශ විනිමය සොයා ගත නොහැකි වුවහොත් රට පැය ගාණක අඳුරට යාමේ අවධානමක් තිබෙන බැවින් විදුලි බල සැපයුම පාලනය ... Read More
අනුර ගැන තිස්ස ජනනායකගේ කතාව
විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ තමන් සහ අනුර කුමාර දිසානායක මහතා සිටියේ එකම නේවාසිකාගාර එකම ඇඳක බව ප්‍රවීණ උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි. ... Read More
ඇමති වීරසේකරටත් කොවිඩ්
මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (20) පෙරවරුවේ දී තහවුරු වී තිබෙනවා. ඔහු මේ වනවිට නාරාහේන්පිට පොලිස් රෝහලට ... Read More
සජිත් කතා කරනවා ටිකක් අමුතුයි – හිරුණිකා
සජිත් කතා කරනවා ටිකක් අමුතුයි යනුවෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා සිටියා. එහිදී දැක්වූ අදහස් ‘සජිත් ප්‍රේමදාස ගැන තියන චෝදනා ... Read More
ඇමතිකම අහිමි වූ ‘සුසිල්ට’ ආසනයත් අහිමි වේ
හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පාර්ලිමේන්තු අසුන යළිත් වෙනස් කර ඇති බව වාර්තා වනවා. රාජ්‍ය අමාත්‍ය ධුරය දරන කාලයේ ආණ්ඩු පක්ෂයේ 29වැනි ආසනය ඔහු ... Read More
මානව හිමිකම් කඩ කරන්න ඉඩ දෙන් නෑ – ජනපති
සිය පාලන කාලය තුළ මානව හිමිකම් කඩ කිරීමට ඉඩ නොදුන් බවත්, ඉදිරියටත් ඉඩ නොදෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ ... Read More

