Category: දේශපාල​න

යහපාලන රජය සහල් ගෙන්වූ තරම බන්දුල හෙළි කරයි

Author- January 17, 2022

පොළොන්නරුවේ සහල් මාෆියාවට පිළිතුරක් ලෙස පමණක් රජය සහල් ආනයනය කරන බවත් පොළොන්නරුවේ සහල් මෝල්හිමියන් සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 කට අළෙවි ... Read More

සමගි ආණ්ඩුවක් තුල පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට දඬුවම්

Author- January 17, 2022

තම පාලනයක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ (16) පැවති වැඩසටහනකට එක්වෙමින් ... Read More

ඩොලර් දුන්නොත් විතරයි විදුලි බල මණ්ඩලයට ඉන්ධන දෙන්නේ

Author- January 17, 2022

විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා දෙන්නේ ඩොලර් ලබාදුනහොත් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇත. ඒ අනුව මණ්ඩලයට අදින් ... Read More

කොළඹ පුරපතිනියට එරෙහිව මූල්‍ය වංචා පිළිබඳ විමර්ශනයක්

Author- January 17, 2022

කොළඹ පුරපතිනිය වන, රෝසි සේනානායක විසින් සිදුකරන ලද මූල්‍ය වංචා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා ... Read More

සංහිඳියාවේ රන් සම්මානය මංගලට

Author- January 17, 2022

දිවංගත මංගල සමරවීර මහතා සංහිඳියාව සඳහා කැපවූ රාජ්‍යතාන්ත්‍රිකයෙකු සඳහා Institute of Politics ආයතනය විසින්ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන 'සංහිඳියාවේ රන් සම්මානයෙන්' පිදුම් ලබා තිබෙනවා 2022 ජනවාරි ... Read More

කූරගල පුදබිමේ ඉදිකිරීම් කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්

Author- January 17, 2022

කූරගල පුදබිමේ හදිසි නීරීක්ෂණයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිකිරීම් කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දෙයි. සබරගමු පළාතේ බලංගොඩ සිට කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කල්තොට ... Read More

අපේ රැස්වීම් ගැන හොයන්න බුද්ධි අංශ එවන්න එපා, අපිට කෝල් එකක් දෙන්න

Author- January 16, 2022

ජනතා විමුක්ති පෙරමුණ පවත්වන රැස්වීම්වලට බුද්ධි අංශ නිලධාරීන් එවීමට අවශ්‍ය නැති බවත්, අවශ්‍ය නම් තමන්ගේ දුරකතන අංකයට ඇමතුමක් ලබා දී සියල්ල දැනගත හැකී බවත්, ජවිපෙ ... Read More

විදුලිය කැපිල්ල ගැන ලොකුගේ කියන කතාව

Author- January 16, 2022

ලබන 18 වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඛනිජ තෙල් සංස්ථාව ... Read More

අන්තවාදය,ජාතිභේදයට යළි රැවටෙන්න එපා – විපක්ෂ නායක

Author- January 16, 2022

තමන් අන්තවාදීන්ට, ජාතිවාදීන්ට හා ආගම්වාදීන්ට බය නැති බවත් මේ රටෙන් ජාතිභේදය, වර්ගවාදය,අන්තවාදය සහමුලින්ම අතුගා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කම්කරු ජාතික ... Read More

ඒගොල්ලෝ දැන් එහෙමනම් අනාගතේ රජ වෙන්නේ කොහොමද කියලා බලමු

Author- January 16, 2022

ආණ්ඩුවෙන් ඉවත්ව යන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (15) ප්‍රතිචාර දැක්විය.ඒ ... Read More