Category: දේශපාලන
මෛත්‍රී අත්අඩංගුවට ගන්න සැලස්මක් ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි. ඔහු මේ බව ... Read More
“ඇතුගල්පුර පිවිසුම” ජනතා අයිතියට
මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) ජනතා අයිතියට පත් කෙරුණි. එම උත්සවය පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද ... Read More
බොරැල්ල පල්ලියේ බෝම්බය පිටුපස දේශපාලන හස්තයක්
බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයට බෝම්බයක් රැගෙන ඒමේ සිදුවීම පිළිබඳ අනුර කුමාර දිසානයක විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා. රාගම පැවති ජනහමුවක් අමතමින් ඔහු පැවසුවේ, නිතැතින් ම එම ... Read More
තෙල් හිඟයි – අනවශ්‍ය ගමන් යන්න එපා
ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව ... Read More
දේශපාලන කතා සපිරි ‘චන්ද්‍රිකා’ කෘතිය දොරට වඩී
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ චරිතාපදානයක් වූ ‘චන්ද්‍රිකා’ කෘතිය ඊයේ (14) එළිදැක්වුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදීයි. ‘චන්ද්‍රිකා’ කෘතිය ලේඛක ... Read More
මාරාන්තික උපවාසයක නිරත හම්බන්තොට නගරාධිපති එරාජ් රෝහලට ( වීඩියෝ )
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු රෝගී තත්ත්වයක් හේතුවෙන්, හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ... Read More
රට තුළ ආහාර හිඟයක් ඇති වීමට ඉඩක් නෑ – කෘෂි ඇමති
මහ කන්නයේ වී අස්වැන්න යම් ප්‍රමාණයක් අඩු වුව ද, රට තුළ ආහාර හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අමාත්‍යවරයා ... Read More
උතුරට අසාධාරණයක්, ගුරු සංගමයෙන් චෝදනාවක්
දින එකසිය විස්සකට වැඩි කාලයක් දීප ව්‍යාප්තව ගෙන ගිය අඛණ්ඩ අරගලයකින් පසු වැටුප් විෂමතාව ඉවත් කරගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වැඩි කරගත් වැටුප උතුරු පළාතට අහිමිවීමේ ... Read More
අනුරාධපුරය වඳින්න ගිය මෛත්‍රීට අහන්න වුන සින්දුව ( වීඩියෝ )
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(13) උදෑසන අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහා සෑය වැඳපුදාගෙන තිබේ. එහිදී හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක ආශිර්වාද ... Read More
මං විනාශ වුණා, මහින්දානන්දගේ පාපොච්චාරණය
වසර 32ක තම දේශපාලන ජීවිතය කාබනික පොහොර වැඩසටහන හේතුවෙන් විනාශ වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ ... Read More

