Category: දේශපාලන
ධනසිරිගෙ දුක් ගීය “අපිට ආරාධනා නෑ”
දෙහිවල - ගල්කිස්ස - කොහුවල ගුවන් පාලම් ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් නොපැමිණීම සම්බන්ධයෙන් හිටපු නගරාධිපති සහ හිටපු නගරාධිපති ධනසිරි ... Read More
අතීතය විපක්ෂයට අනාගතය ආණ්ඩුවට – අගමැති
කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසරක කාලය අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ගෙවීගිය කාලය වැදගත් වන්නේ විපක්ෂයට බව ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් යයි ?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට එම පක්ෂයේ ඉහළ නායකයන් සාකච්ඡා කර ඇති බවට වාර්තා වනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවය දිගින් ... Read More
මගේ කාලයේ ජනතාව මෙච්චර හිගමනේට දැම්මේ නෑ (වීඩියෝ )
මට තෑගි ටිකක් දෙන්න ඕනේ මම තනියම ආණ්ඩුවක් ගෙනිච්චාට මේවාගේ හිගමනේට වට්ටන් නැතිව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ, ඊයේ ... Read More
විපක්ෂ නායකවරයාට සුබ උපන්දිනයක්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 55 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. විපක්ෂ නායකවරයාට My newslanka උපන්දින සුබ පැතුම් එක්කරයි. Read More
රවී මෛත්‍රීගේ ෆයිල් එළියට අදියි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ ලිපි ගොනු හතරක් තමා සතුව තිබෙන බවත් වේදිකා ගානේ වල්පල් දොඩවමින් නොසිට ඒ ලිපි ගොනු ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ... Read More
කාබනික වගාවට සීයට සියයක් යොමුවීම තනිව කළ නොහැකියි
රට සීයට සීයක් කාබනික වගාවට රැගෙනයාම තනිව කළ හැකි දෙයක් නොවන බව රජය මේ වන විට ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර ... Read More
අපි අලුත් ආණ්ඩුවක් හදනවා-මෛත්‍රීපාල ( වීඩියෝ )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන පිරිස් සමඟ ඉදිරියේදී නව ආණ්ඩුවක් ඉදිරියේදී ගොඩ නගන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, නිදහස් පක්ෂ මාධ්‍ය මධ්‍යස්ථානය ... Read More
ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න – ජනපති
ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන ලෙස ජනපති විසින් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනපතිවරයා මේ බව ප්‍රකාශ ... Read More
ජනමත විචාරණයකින් ආණ්ඩුවේ කාලයා දික් කරගන්න ලෑස්ති වෙන්න එපා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ඡන්දෙන් පසු තම මන්ත්‍රීවරුන් කරපිංචා හපයක් සේ විසිකර දැමූ බව හිටපු ... Read More

