Category: දේශපාලන
සුසිල්ට පොහොට්ටුවත් එරෙහි වෙලා
හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් ... Read More
ඊයේ මම සැරට කතා කරා, සමහරු කියනවා මගේ කතාව ටොපේ ටොප්ලු
මෛත්‍රීපාල සිරිසේන මහතා අද අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා, එතුමා වැඩිදුරටත් දැක්වූ අදහස් ඊයේ මම කරපු කතාව මගේ හිතවත් බොහෝ දෙනෙක් ... Read More
ඉතාම සරල දානයක් සකස් කරන්න
මේ දුෂ්කර අවස්ථාවේ භික්‍ෂූන් වහන්සේලාට දානය සකස් කිරීමේදී වෑංඡනයකට දෙකකට සීමා කර ඉතාමත් සරලව දානය පිළියෙල කරන්නැයි සමස්ත භික්‍ෂූ පරපුර වෙනුවෙන් සියලූ පිංවතුන්ට කරුණාවෙන් මතක් ... Read More
සහන දුන්නේ ඡන්දයක් බලා ගෙන නෙවෙයි
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිම රටකින් බලපෑමක් එල්ල වී නැති බවත්, ජනතාවට සහන පැකේජයක් ලබාදුන්නේ කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අරමුණින් නොවන බවත් සම ... Read More
හයේ දෙකක් ගැහුව ලන්සව ඇයි අයින් කරන් නැත්තේ ? මෛත්‍රීගෙන් වෙඩි පිට වෙඩි
අලුත් අවුරුද්ද ලබලා දවස් 4යි. මේ අවුරුද්දේ පළවෙනියෙන් නිකුත්වුණ ඡන්ද ප්‍රතිඵලය තමයි සුසිල් ප්‍රේමජයන්තව ඉවත් කළා කියන එක බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ... Read More
සුසිල්ව අයින් කරේ විනය පිළිබඳ ගැටළුවක් නිසා – නාමල් රාජපක්ෂ
සුසිල් ප්‍රේමජයන්තව රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අද තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද ඒ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා විනය පිළිබඳව ගැටළු ... Read More
සුසිල්ට එරෙහිව රෝහිත
සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් අද ඉවත් කිරීම සම්බන්ධව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මාධ්‍යට දැක්වූ අදහස්. ආණ්ඩුවේ ඇතුලේ ඉද ගෙන ආණ්ඩුවේ වැරද්දක් කතා ... Read More
අගමැති තමයි අපේ අධ්‍යාත්මික නායකයා – වාසු
නව වසරේ රාජ්‍ය සේවකයින් ඊයේ දිනයේ සුපුරුදු පරිදි රාජ කාරී ආරම්භ කළා, ඊට සමගාමිව අමාත්‍යවරුන්ද තම ආයතනවල නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළා. එහෙදී ජල ... Read More
එදා ගත්ත ස්වීප් එක අද ඇදුනා
රාජ්‍ය ඇමැතිධූරයෙන් ඉවත් කිරීම තමාට ලොකු දෙයක් නොවන බවත් නීතිඥයකු වන තමා හෙට සිට අධිකරණයේ රාජකාරියට යන බවත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේම ... Read More
සුසිල් ප්‍රේමජයන්තගේ තටු කපයි, ඇමතිකම අහෝසියි
වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනූව මෙම ඉවත්කිරීම සිදුකර ඇති බව ... Read More

