Category: දේශපාලන
ලිට්‍රෝ සභාපති යන්ඩ ඕනේ, නැත්තං ගහල එලවන්න ඕනේ
ජනතා ගැටලුවලට විසඳුම් නොලැබනේනේ නම් සිය තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි. මීගමුවේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ... Read More
අර්බුද සඳහා විසඳුම් ඇතුළත් යෝජනා මාලාවක් – හිටපු ජනාධිපති
රට මේ වනවිට මුහුණ දෙන අර්බුද සඳහා විසඳුම් ඇතුළත් යෝජනා මාලාවක් ලබන වසරේදී ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ... Read More
ජනාධිපති කිරිවෙහරට යයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද පස්වරුවේ කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. ලබන්නා වූ නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම ... Read More
ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලට මොකද වෙන්නේ? ගම්මන්පිලගෙන් අනාවරණයක් (වීඩියෝ)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා අයි ඕ සී සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ... Read More
ආණ්ඩුව කිරි පිටි මිල ඉහළ දාලා, ජනතාවට අවුරුදු තෑග්ග දුන්නා
පොරොන්දු කන්දක් ලබා දී බලයට පත් වූ ආණ්ඩුව තමන්ට ඡන්දය ලබා දුන් හැට නම ලක්ෂය ඇතුළු සමස්ත ජනතාවම අනතුරට පත් කර ඇති බව විපක්ෂ නායකවරයා ... Read More
ඉදිරි වසර දෙකේදී දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක්
ඉදිරි වසර දෙකේදී දැවැන්ත සහ සීඝ්‍ර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. රටේ ආර්ථිකය සහ ජනතාවගේ බඩුමිල ... Read More
ආණ්ඩුවෙන් පිටවී යෑමට කිසිම අදහසක් නැහැ
ආණ්ඩුවෙන් පිටවී යෑමට කිසිම අදහසක් නැතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.මෙසේ පැවසුවේ කොළඹදී මාධ්‍ය වලට අදහස් දක්වමිනි. මහින්ද සුළඟ නුගේගොඩින් අවුලවා ගත් දින සිට ... Read More
මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් 15 ජනතා අයිතියට (ඡායාරූප)
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනවාරි 15 වැනිදා ජනතා අයිතියට කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. මීරිගම සිට කුරුණෑගල දක්වා ... Read More
මහින්ද ගිහිල්ලා බෑ ,මහින්ද ඉන්න ඕනේ – මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ අමුතු අනාවරණය ( වීඩියෝ )
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට සැරසෙන බවට පැතිර යන රාවයට පිළිතුරු ලබා දීමට අද (29) අභයාරාම විහාරස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එම මාධ්‍ය හමුවේදී මුරුත්තෙට්ටුවේ ... Read More
අමාත්‍ය ධුරවලින් ඉවත් කළත් ගැටලුවක් නැහැ – උදය ගම්මන්පිල
යුගදනවි ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීම තුළ තමා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා වරදක් සිදුකර නොමැති බැවින් අමාත්‍යධුරවලින් ඉවත් නොවන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසයි. ඔහු ... Read More

