Category: දේශපාලන
පඩි වැඩිකිරීම වැනි නීතිවිරෝධී ඉල්ලීම්වලට ඉඩ දෙන්න එපා – එස්. බී. දිසානායක
පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් නුවරඑළිය ... Read More
කාල්ටන් පෙර පාසලේ වාර්ෂික කැරොල් ගී ප්‍රසංගය (ඡායාරූප)
කොළඹ සහ ගල්කිස්ස කාල්ටන් පෙර පාසල් දු දරුවන්ගේ වාර්ෂික ‘‘නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2021’’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත කාල්ටන් පෙර පාසලේ දී උත්කර්ෂවත් ... Read More
බඩ ගැනම හිතන් නැතුව රට ගැනත් හිතන්න – සි. බි. රත්නායක
බඩ ගැන පමණක් නොහිතා රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කළ යුතු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි. බි. රත්නායක පවසයි. ඉන්ධන මිල වැඩි ... Read More
පන්දම් කෙලියට ගිනිකෙලි අරගෙන
ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට විරෝධය පල කරමින් සමගි ජනබලවේගයේ පාක්ෂිකයින් පන්දම් දල්වාගෙන ඊයේ (24) රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකම විරෝධතාවයේ නිරත වුණා. කෙසේ නමුත් ... Read More
ඔබ පිදුමට ආවා, ඔබ යැදුමට ආවා (ඡායාරූප )
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දෙදින පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවට පිටත්ව ගොස් ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. අග්‍රාමාත්‍යවරයා සමග ඔහුගේ බිරිඳ ශිරන්ති ... Read More
තිස්ස කුට්ටිආරච්චි මාස 6ක වැටුප අත්හරී
රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය නිසා ලබන මාසයේ සිට මාස 6ක කාලයක් තම මන්ත්‍රි වැටුප ලබා ගැනීමට කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි මහතා ... Read More
ආහාර හිඟයක් නෑ, කෘෂිකර්ම ඇමතිගෙන් සහතිකයක්
ලබන වසරේ දී රට තුළ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) කොළඹ ... Read More
අගමැති තිරුපති යයි
දෙදින පුද්ගලික සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් තිබෙනවා. අගමැතිවරයා සහ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද තිරුපති නගරයට ළගා වී ඇති බවයි ඉන්දීය ... Read More
ප්‍රධාන පක්ෂ දෙක සමඟ කිසිඳු සන්ධානගතවීමක් නැහැ – අනුර කුමාර දිසානායක
මෙරට ප්‍රධාන යැයි පවසන පක්ෂ දෙක සමඟ සෘජුව හෝ වක්‍රව කිසිඳු සන්ධානගතවීමක් සිදු නොවන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ජාතික ජන බලවේගය ... Read More
පාඨලී චම්පිකගේ දුව ගත්ත උපාධිය සහ ඔහු තැබූ සටහන
පාඨලි චම්පික රණවක තම දුව ලබා ගත් උපාධිය සම්බන්ධයෙන් තැබූ ෆේස් බුක් සටහන හයිමන් ජෝර්ජ් රික්ඕවර් නම් එක්සත් ජනපද නාවුක අද්මිරාල්වරයා න්‍යෂ්ටික සබ්මැරීනයේ පියා ලෙස ... Read More

