Category: දේශපාලන
ඇමතිවරයාගේ ප්‍රකාශ වලින් මේ ගෑස් ප්‍රශ්නය විසදෙන් නෑ (වීඩියෝ)
බැංකු ලීසින් සහ රක්ෂණ සමාගම් පාරිභෝගිකයන් ගසාකකෑමට විරුද්ධව අද (11 ) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීමේ බව සදහන් කලා. https://youtu.be/MR5N8ZPlm9o Read More
ඊළඟට පන්තියේ මොනිටර් හරිනම් මම -SB නොකියා කියන්නේ ඒක ද ? (වීඩියෝ)
මේ ආණ්ඩුවෙන් කවුරු ගියත් එය ආණ්ඩුවට නොදැනෙන බවත් , මේ ආණ්ඩුව වට්ටන්න බැරි බවත් අද (10) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය ... Read More
ප්‍රියන්තගේ දරුවන්ට සජිත්ගෙන් ප්‍රදානයක්.
පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ මූල්‍ය පරිත්‍යාග දෙකක් විපක්ෂ ... Read More
පාටි දාන්න බූස්ටර් ගහගන්න
උත්සව සමයට පෙර බූස්ටර් එන්නත ලබා දී අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස්. එන්නත නොගත් කිසිවෙකුට පොදු ස්ථානවලට ඇතුළුවීම තහනම් …කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් පිරිස ... Read More
යුගදනවි බලාගාර ගිවිසුම අනුර සභාගත කරයි.
යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ අත්සන් කෙරුණු ගිවිසුම ජාතික ජන ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ... Read More
නීතිපතිට බලපෑම් කළැයි ඔප්පු කළොත් කලිසම ගලවලා ගෙදර යනවා ( වීඩියෝ )
ආණ්ඩුව පත් වූ දා සිට නීතිපතිවරයාට බලපෑමක් කළ බවට ඔප්පු කළ හොත් කලිසම ගලවා ගෙදර යන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පාර්ලිමේන්තුවේදී ඊයේ ... Read More
අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද
2022 වසර සඳහා වන අයවැය තෙවනවර කියවිමේ ඡන්ද විමසීම අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. Read More
විදේශ විනිමය අපේ රටට එවනවානම් තරුණයෝ රට ගියාට කමක් නෑ – නාමල් රාජපක්ෂ (වීඩියෝ )
විදේශ විනිමය අපේ රටට එවනවානම් තරුණයෝ රට ගියාට ප්‍රශ්නයක් නොමැති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (09 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියා. ... Read More
ජනවාරි 11 ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම.
2022 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 11 වනදා පැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයකට එළඹ තිබෙනවා. Read More
ලබන වසරේ වාහන ගෙන්වන්නෙත් නෑ ,රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් කරන්නෙත් නෑ. (වීඩියෝ )
රජය විසින් 2022 වසරේදී නොකිරීමට තීරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව්වක් කරනවා ඒ අනුව එළඹෙන වසරේදී වාහන ... Read More

