Category: දේශපාලන
දැන් මිත්‍ර අනුර කියන්න එපා නේ
රටේ පවතින ආරථික ස්ථාවරභාවය අඛණ්ඩව පවත්වාගෙන නොගියහොත් යළිත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ඒ සඳහා ... Read More
ගීතාගේ සහය සජිත්ට
එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ තීරණය කර ... Read More
රනිල් ශේප් වෙන්න ආවට 21න් පස්සේ තරම බලාගන්න පුළුවන් වෙයි
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක සිට “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” ලෙස පවසමින් එන්නේ ශේප් වීමට බව ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු “යාළුවා ... Read More
රනිල් අනුරගෙන් පිළිතුරු ඉල්ලයි
අනුර කුමාර දිසානායක අපනයන ආර්ථිකයක් ගැන කථා කරන විට සුනිල් හඳුන්නෙත්ති ආනයන ආර්ථිකයක් ගැන කථා කරන ජාතික ජන බලවේගයේ සැබෑ ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද කියා තමා ... Read More
මාලිමාවේ ක්‍රීඩා ප්‍රතිපත්තිය එළි දකී
ක්‍රීඩාවෙන් දීර්ඝකාලීනවම ජයග්‍රහණ ලබාගන්නා නිසි වැඩපිලිවෙලක් අවශ්‍ය බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ ක්‍රීඩා ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ ... Read More
ඌව ආණ්ඩුකාර මුසම්මිල්ගේ සහය සජිත්ට
ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ. ඔහු එහි සඳහන් කර ... Read More
පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකී
මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු "පොදුජන එක්සත් නිදහස් පෙරමුණ" එළිදැක්වීම අද සිදුකෙරුණි. සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ ... Read More
අනුර දින්නම මුලින්ම කරන්න යන වැඩේ
වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකට ඉදිරි මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කිරිමේ අවස්ථාව අහිමි වනු ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර ... Read More
ශ්‍රී ලංකාව නැවත වරක් ආසියාවේ ආශ්චර් ය කරා රැගෙන යන්න සැරසෙන නාමල්
සැප්තැම්බර් 21 වනදායින් පසු ශ්‍රී ලංකාව නැවත වරක් ආසියාවේ ආශ්චර්ය කරා රැගෙන යාමේ ගමන ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ... Read More
මන්නාරම දියුණු දිස්ත්‍රික්කයක් කරන්න සජිත් සැරසෙයි
මන්නාරම දිස්ත්‍රික්කය දියුණු දිස්ත්‍රික්කයක් බවට පත්කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඉන්දියාව සමග ප්‍රවාහන සබඳතා දියුණුකර ඒ තුළින් දැවැන්ත සංවර්ධන යුගයක් ... Read More

