Category: දේශපාලන
රට පොහොසත් කිරීමේ අභියෝගය අපි භාර ගැනීමට සුදානම් -අනුර
රට පොහොසත් කිරීමේ අභියෝගය ජාතික ජන බලවේගය භාර ගැනීමට සූදානම් බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ආයුර්වේද, සංචාරක, ඛනිජ යන ක්ෂේත්‍රවලින් ... Read More
මැතිවරණ ඉළක්ක කරගත් පොරොන්දු දේශපාලනය නොකරන බව නාමල් කියයි
මැතිවරණ ඉලක්ක කරගත් පොරොන්දු දේශපාලනය තමන් කිසිදාකවත් නොකරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ලෝක බැංකුව හෝ මූල්‍ය අරමුදල සතුටු කිරීම නොව, ... Read More
ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළියට
ජාතික ජනබලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළිදැක්වේ. අද පෙරවරු 10 ට ශ්‍රී ජයවර්ධනපුර දී එම කටයුතු සිදුවන බව ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික ... Read More
මෙවර නාමල් අන්ත පරාජයක් ලබනවා – එස්.බි
මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ අන්ත පරාජයක් ලබන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක පවසනවා. ... Read More
අපිව අතහැරලා ගිය අය එන්න අහනවා, ජනතාවට එපා නම් මටත් එපා – මහින්ද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට කටයුතු කළ කිසිවෙකුත් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර නොගන්නා බව හිටපු ... Read More
කරුණාදාස කොඩිතුවක්කු විපක්ෂයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතා විපක්ෂයට එක්වීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා මේ බව ... Read More
තලතා මන්ත්‍රී ධූරය අතහරී
සමගි ජන බලවේගයේ මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී තිබෙනවා. ඇය විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ... Read More
බන්දුලාල් බණ්ඩාරිගොඩ දිවුරුම් දෙයි
බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ ගාල්ල දිස්ත්‍රික් ... Read More
නාමල්ගේ මංගල රැලිය අද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරු 2.00ට අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේදී එම රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති ... Read More
වන්දි මුදලින් මෛත්‍රී නිදහස්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබෙනවා . ඒ අනුව ඔහු ... Read More

