Category: දේශපාලන
මම මහින්ද සුළඟ අරගෙන රට වටේ ගියා – ප්‍රසන්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගේන්න පොහොට්ටුව හදන්න තමා රට වටේ ගිය කෙනෙක් බවත්, පරදින බව දැන දැන නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව ... Read More
අපි කවදාවත් අභියෝග හමුවේ පලා යන මිනිස්සු නෙවෙයි – අනුර
ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්‍ෂට 2022 මැයි 12 වනදා තම පක්ෂය විසින් ලිඛිනව දැනුම් දුන් බවත් රාජපක්‍ෂලා මල් වට්ටියක තියලා අප වෙත බලය පවරා ... Read More
මෛත්‍රී ස්වාධීන වෙයි
එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගයක් ලබා දීමට තමන් තීරණය කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ... Read More
අනාගතය ගැන සිතා ඡන්දය දෙන්න
ජනාධිපතිවරණයේ දී අනාගතය ගැන සිතා ඡන්දය ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සම්මුතියකට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ ... Read More
බොරු පුවත් ගැන සජබයෙන් නිවේදනයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පවසයි. ... Read More
රනිල් ට සන්ධාන 34ක සහාය
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් අත්සන් කර තිබේ. අද (16) පෙරවරුවේ බත්තරමුල්ල වෝටස් ... Read More
ජයග්‍රහණය ස්ථිරයි
එළඹෙන ජනාධිපතිවරණයේදී සිය ජයග්‍රහණය ස්ථිර යයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ නාමයෝජනා භාරදීමෙන් දීමෙන් පසුව පැවසීය. සාධාරණ මැතිවරණයක් කරන ලෙස සියලු ... Read More
මංගල ජන රැලි
ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ජන රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී හෙට (17) පස්වරු 2ට පැවැත්වේ. ... Read More
ෆොන්සේකා ලන්තෑරුම ලකුණින් ජනපති සටනට
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වී ඇති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ඡන්ද සලකුණ "ලන්තෑරුම" ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඔහුට මෙවර ... Read More
සමගියේ වේලු කුමාර් ගේ සහය රනිල්ට
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් වේලු කුමාර් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. ඔහු සමගි ජන බලවේගය නියෝජනය ... Read More

