Category: දේශපාලන
රිෂාඩ්ගේ සහය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ... Read More
ජනපති නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ... Read More
නාමල් වෙනුවෙන් සාගර ඇප තියයි
2024 ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසිනි. ... Read More
පාඨලීගේ සහයත් සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණ, සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වීම අද (14) සිදු කිරීමට නියමිතයි. එම සන්ධානය ගොඩ නැගීම සඳහා ගිවිසුම් අත්සන් ... Read More
ජනපති සටනට රොෂාන් ඇප තියයි
මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබේ. ඒ මහතාගේ ඥාති පුත්‍රයෙකු වන ආලෝක රණසිංහ ... Read More
හරීන්ගෙන් සජිත්ට අභියෝගයක්
හැකි නම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනවිත් සමගි ජන බලවේගයේ ඇති සමගිය පෙන්වන ලෙස තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බව ... Read More
රොෂාන් රණසිංහත් ජනපති සටනට
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවැති උත්සවයකදී ඒ බව හෙළි කළා. රට වෙනුවෙන් වැඩ කළ ... Read More
මාලිමාව දිනන්නම කරන දේ 26 එළියට
ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය එළඹෙන 26 වනදා එළිදක්වන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (10) පස්වරුවේ ඇඹිලිපිටියේ පැවති ජන රැලියකදී ඔහු ... Read More
රනිල්ට රට හදන්න යන්න වෙලා තියෙන්නේ හොරු රැලක් එක්ක
ජනාධිපති රනිල් වික්‍රමසිංහට රට හදන්න යන්න වෙලා තියෙන්නේ හොරු රැලක් එක්ක බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා. පොදුජන පෙරමුණේ පිරිස රනිල් වික්‍රමසිංහ ... Read More
අද බංග්ලාදේශය රනිල් වැනි නායකයෙකු සොයනවා – පවිත්‍රා
වත්මන් බංගලාදේශය රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයෙකු සොයමින් සිටින බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසන්නීය. මේ වන විට කොළඹදී පැවැත්වෙන "කාන්තා අපේ බලය" කාන්තා සමුළුව ... Read More

