Category: දේශපාලන
මනූෂ, හරීන් සජබ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නිවැරදි
සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර මහතා සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල නිවැරදි තීරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ... Read More
සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා ඒ බව පවසා ඇතැයි ... Read More
අරගලයට සම්බන්ධ වූ තරුණයින්ගේ සහාය නාමල්ට – ඩී.වී. චානක
මෙවර ජනාධිපතිවරණයේදී අරගලයට සම්බන්ධ වූ තරුණයින්ගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. ... Read More
රනිල්ට මහ බැංකු හොරා කියපු අය අද ඔහු ලඟ නිදා ගෙන ඉන්නවා
එදා රනිල් වික්‍රමසිංහට මහ බැංකු හොරා කියපු අය, අද ඔහු ලඟ නිදා සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙන්ති පවසනවා. ඔහු ... Read More
ලාල්කාන්ත අත්අඩංගුවට ගන්නැයි CIDයට පැමිණිල්ලක්
ගෝල්ෆේස් අරගලය පාර්ලිමේන්තුව දෙසට හැරවීමට ගත් උත්සහය අසාර්ථක වූ බවට සිදු කල ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත අත්අඩංගුවට ගෙන විමර්ශනයක් ... Read More
පවිත්‍රාගේ සහයත් රනිල්ට
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර ... Read More
ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි – උදය ගම්මන්පිල
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කළේ ජනතා විමුක්ති පෙරමුණ බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති හෙයින් ඔහු ... Read More
අරගලය නියෝජනය කරපු තරුණයෝ එන්න අපෙන් නාමයෝජනා ගන්න
එළඹෙන මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නාම යෝජනා ලබා ගැනීම සදහා අරගලය නියෝජනය කරන තරුණ තරුණියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස කුට්ටිආරච්චි ... Read More
සජිත් – දයාසිරි ගිවිසුමකට අත්සන් තබයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ගිවිසුමක් අද ... Read More
නාමල් පොහොට්ටුවෙන් ජනපති සටනට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනධිපතිවරණ අපේක්ෂයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ... Read More

