Category: දේශපාලන
ධම්මික ජනපති සටනට එන්න බෑ කියයි
2024 ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වනවා ... Read More
පොහොට්ටුවෙන් ගිය රටට ආදරේ අය නැවත එයි – සාගර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රට ආදරය කරන සියලු දෙනා නැවත පක්ෂයට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහජන නියෝජිතයන් පිළිබඳව නොව රටේ පුරවැසියන් ... Read More
දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සජිත්ට
මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමට තීරණය කර තිබෙනවා. දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අද පැවැත් වූ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් ... Read More
අනුරත් ඇප තැන්පත් කරයි
2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත ... Read More
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල් ද ?
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නයි නාමල් රාජපක්ෂගෙන් පාක්ෂිකයන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අද (4) හොරණ පැවති පොදුජන එක්සත් පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සහ ... Read More
ජාතික ජන බලවේගයට තිබුන රැල්ල දැන් අඩු වෙලා – හිරුණිකා
ජාතික ජන බලවේගයට තිබූ රැල්ල මේ වන විට අඩුව ගොස් ඇති බව සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ ඡන්ද 3% ... Read More
සරත් ෆොන්සේකා ජනපති සටනට – ඇප මුදලුත් තැන්පත් කරයි
ජනාධිපතිවරණයට තරඟ වදින ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) දින ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. වෘත්තීයවේ දී ධම්මික රත්නායක මහතා විසින් එම ඇප මුදල් ... Read More
කෙටිකාලීන වාසි වෙනුවෙන් පක්ෂය අත්නොහරින බව නාමල් කියයි
පටු අරමුණු සහ කෙටිකාලීන වාසි වෙනුවෙන් පොදුජන පෙරමුණ පක්ෂය සහ ප්‍රතිපත්ති අත්නොහරින බව එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පොදුජන පෙරමුණු ... Read More
සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දිලිත් ජයවීර නම් කෙරේ
මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළේය. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සර්වජන බලය ... Read More
දයාසිරිගේ සහයත් සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට ... Read More

