Category: දේශපාලන
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ලබන සතියේ එළියට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ලබන 7 වනදා එම පක්ෂයෙන් ... Read More
කලාකරුවන්ගේ සහය සජිත්ට
රට විනාශ කළ පාලනය පරාජය කිරිම සදහා ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කිරීමට එක් ව කටයුතු කළ යුතු බව මෙරට කලාකරුවන් අවධාරණය කරනවා. අද (01) ... Read More
අගමැති දිනේෂ්ගේ පක්ෂයේ සහයත් රනිල්ට
මහජන එක්සත් පෙරමුණෙහි මධ්‍යම කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එහිදී ඒකමතිකව තීරණය ... Read More
අතේ සහය රනිල්ට
ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිවරයා හමුවී මේ ... Read More
රනිල්ගේ සහයට තවත් 116ක්
පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට අද (31) රැස්වී තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ... Read More
අරගලයකට යළි ඉඩක් නෑ – ආරක්ෂක ලේකම්
යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රථිපල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ජනාධිපති මාධය ... Read More
විජේරාමයේ පොහොට්ටු කල්ලියේ තීන්දුව නාට්‍යයක්
රනිල්ට සහාය නොදැක්වීමට පොහොට්ටුව ගත් තීන්දුව පුද්ගලික, ආත්මාර්ථකාමී, වීනාශකාරී තීන්දුවක් බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ ‘එක්ව ... Read More
ජනපතිගේ සහයට ගිය පොහොට්ටුවේ මැති ඇමතිවරු
පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගෙන ආ යෝජනාවට විරුද්ධ වූ පිරිස ඇතුළු මැති ඇමතිවරුන් කණ්ඩායමක් ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී තිබේ. ඔවුන් එහිදී තීරණය කර ... Read More
ජනපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ තීරණය මෙන්න
ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පක්ෂයේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අද විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ... Read More
අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නීතිඥ නුවන් බෝපගේ
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ. අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දී ඇත. ... Read More

