Category: දේශපාලන
විජයදාස රාජපක්ෂ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඒ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තමන් තරග කිරීමට ... Read More
පොලිස්පති ගැටලුව ගැන ජනපති කතා කරයි
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ හෝමාගම බස් නැවතුම්පොළ ... Read More
රනිල්ට සහාය දෙන්න ආපු අය මෙන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සංවිධානය කර තිබූ රැලියට අමාත්‍යවරුන් වන ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර ... Read More
ජනපති සටනට එන බව රනිල් නිල වශයෙන් ප්‍රකාශ කරයි
තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ ප්‍රකාශ කළා. ‘එක්ව ... Read More
ඉෂාක් රහුමාන්ගේ සහාය ජනපතිට
අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ගාල්ලේ පැවැත්වෙන “එක්ව ජයගමු – අපි ගාල්ල” ... Read More
මෛත්‍රීගේ සහය විජේදාසට – දයාසිරිටත් අභියෝගයක්
මෙවර ජනාධිපතිවරණයේ දී තම සහය ආචාර්ය විජේදාස රාජපක්ෂට ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මේ අතර ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන ... Read More
ජනපති අපේක්ෂකයෙකු ප්‍රථමවරට AI තාක්ෂණය එක් කළ akd.lk වෙබ් අඩවිය එළිදකී
ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාගේ akd.lk වෙබ් අඩවිය, NPP ප්‍රතිපත්ති මධ්‍යස්ථානය සහ මැතිවරණ නිරීක්ෂණ කේන්ද්‍රය දෘෂ්‍යමය අන්තර්ජාල අත්දැකීමක් ඔස්සේ නිල වශයෙන් විවෘත කිරීමේ ... Read More
කලබල වෙන්න ඕනේ නෑ, වතුර නටන්න තියෙන්නේ තව මාස දෙකයි
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ... Read More
පොහොට්ටුවේ අපේක්ෂකයා ගැන තීරණය සඳුදා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි 2024 ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා. එම දේශපාලන ... Read More
මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය ?
නිල හැඳුනුම්පත් තියෙන සියලු මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. ඔහු මෙසේ ... Read More

