Category: දේශපාලන
ආරක්ෂක හේතුන් මත පවරාගත් උතුරේ ඉඩම්, දේශපාලන වාසි වෙනුවෙන් නිදහස් කරන්නේ නෑ – බිමල්
ආරක්ෂක හේතුන් මත රජයට පවරාගත් උතුරු පළාතේ ඉඩම්, දේශපාලන වාසි අරමුණු කරගෙන නිදහස් නොකරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව, අදාළ ඉඩම් හිතුමතයේ නිදහස් ... Read More
සර් විස් එක දෙන්න නැත්නම් යන්න, මේ අන්තිම වෝර් නින් එක – ඇමති බිමල්ගෙන් දුම්රිය නිලධාරීන්ට දැඩි චෝදනාවක්
දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, දුම්රිය නිසි පරිදි නඩත්තු ... Read More
ආරම්භ කෙරෙන සියලු සංවර් ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කළ යුතුයි
දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලය තුළ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත් ජනාධිපති අනුර ... Read More
තැපැල් සේවාව කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීමට සියලු පහසුකම් ලබා දෙනවා
තැපැල් සේවාව ජනතාවට සමීප, පහසු මෙන්ම කාර්යක්ෂම සේවාවක් බවට පත් කිරීම සඳහා සියලු පහසුකම් ලබා දෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ගලේවෙල නව ... Read More
රනිල් අත් අඩංගුවට ගැනීම ගැන කිසිදු විදෙස් රටකින් විරෝධයක් නැහැ
කිසිදු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හෝ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයක් විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වන ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව විදේශ කටයුතු ... Read More
සෑම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතු සංස්කෘතියක් අපි හදනවා
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරනු ලබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (26) ... Read More
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව තිබෙනවා – මෛත්‍රී
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ ක්‍රමයෙන් මැකී යන ... Read More
පොඩි පොඩි වැරදිවලට දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදියි – මහින්ද
සුළු වැරදි නිසා දේශපාලන නායකයින් සිරගත කිරීම වැරදි දෙයක් බවත්, ඒ ගැන තමා කනගාටුවට පත්වෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ... Read More
මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සළකුණු කිරීම අනිවාර් යෙන්ම ක්‍රියාත්මක කරනවා – ඇමති නලින්ද
මධ්‍යම තැපැල් හුවමාරුවේ ඇඟිලි සළකුණු යන්ත්‍රය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. විපක්ෂයේ පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල ... Read More
ඇඟිලි සලකුණු තියන්න අකමැති නම් වෙන තැනක රස්සාව කරන්න පුළුවන්
තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය ... Read More

