Category: දේශපාලන
දයාසිරි ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස වැඩ භාර ගනී
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන තිබෙනවා. පක්ෂ මූලස්ථානය දොරගුළු දමා ඇති බැවින් මෙසේ ඔහු පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී ... Read More
නිදහස් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාලව පිළිගන් නෑ – දයාසිරි
ආරුඩ කරගත්ත තනතුරකින් නිමල් සිරිපාල ඊයේ (03) තමාව පක්ෂයෙන් ඉවත් කොට ලියුමක් එවා තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරී ජයසේකර පවසනවා. ශ්‍රීලනිපයේ පක්ෂ සභාපති ලෙස නිමල් ... Read More
එක්සත් ජාතික පක්ෂයට එක්වූ මහින්ද කහඳගම
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ... Read More
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා වෙලාවට ඉදිරිපත් කරනවා – සාගර
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුදුරේදීම වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එම පෙරමුණේ ... Read More
පොහොට්ටුවේ සහය රනිල්ට – ඇමති කංචන
පොහොට්ටුවේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය. එක්ව ජයගමු - අපි මාතර ජනරැළියට ඊයේ (30) එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මේ ... Read More
උන් සුරසැප විදිනවා අපි අන්ත දුක් විදිනවා – චමිර පෙරේරා
රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂලා මෙතරම් විදෙස් ණය ලබාගත්තේ සිමෙන්ති ගල්වලට බවත් එම ගල්වලින් කොමිස් ගැසූ බවත් ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා පවසනවා. ... Read More
රනිල්ගේ ප්‍රතිපත්තියට අපේ පක්ෂය එකඟ නෑ – නාමල්
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බොහෝ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් තම පක්ෂය එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. අගලවත්ත නගරයේ ... Read More
ගුරු වෘත්තියට හරිම තැන දෙනවා – අනුර
තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරනවා යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මඩකලපුවේදී පැවසීය. උතුරේත් දකුණේත් ... Read More
සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින්නේ ජනපති රනිල්ට යළි රට භාර දීමට
සියලු ශ්‍රී ලාංකිකයන් බලා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යළි රට භාර දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසනවා. බුලත්සිංහල හොරණ හා බණ්ඩාරගම යන ... Read More
රනිල් වික්‍රමසිංහ එකම විකල්පය බව රටම පිළිගෙන තිබෙනවා – ඇමති ප්‍රසන්න
රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ එකම විකල්පය බව අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. ... Read More

