Category: දේශපාලන
සජිත්ගෙන් පොරොන්දුවක්
යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. යොජිත ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම වෙනුවෙන් වෙන්කර ... Read More
ඡන්දේ කල් දැම්මොත් ඒ එජාප යේ අවසානය
ව්‍යවස්ථානූකූලව මැතිවරණය කල් දැමිය නොහැකි බවත් , එහෙම මෝඩකමක් කලොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය.යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) බදුල්ලේ දී පැවසීය. ... Read More
අවමන් සහගත පරාජයන් මැද්දේ ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය දීර්ඝ කර ගැසට්ටුවක්
විස්සයි - විස්ස ලෝක කුසලානය පැවැත්වෙන කාල සීමාව තුළ හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ කාලය සීමාව අවුරුදු 8 කින් දීර්ඝ කිරීමට රජය ... Read More
එදා කළදේමයි සජිත් විවාදයටත් කළේ – හරීන්
රටත් ජනතාවත් වැටිච්ච අමාරුවෙන් ගොඩගැනීමේ අභියෝගය බාර ගන්නා ලෙස කරනු ලැබූ ඉල්ලීම මඟහැරි සජිත් ප්‍රේමදාස මෙවර විවාදයට ද කළේ ඒ ටිකම බව සංචාරක, ක්‍රීඩා, ඉඩම් ... Read More
අනිත් අය ධාවන සපත්තු දානකොට මම සෙරෙප්පු දාගෙන ආණ්ඩුව ගත්තා
අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් දුෂ්කර ගමනක් මැද ආණ්ඩුව භාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දේශපාලන උවමනාවලින් තොරව රට ... Read More
පොහොට්ටුවේ සහ ශ්‍රිලනිපේ බලකණු සජබට එක්වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ රට ගොඩනගන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන ... Read More
යළි පාර්ලිමේන්තුවට එන්න බලාපොරොත්තුවක් නෑ
යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ බලාපොරොත්තුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන අවසන් අවස්ථාව මෙය විය හැකියයිද උන්වහන්සේ කීහ. එහෙත් ... Read More
නව පරිවර්තනයන් සිදු කිරීමට අසමත් වූ රටක් මේක – අනුර
ලෝකයේ ඇති වූ නව කාර්මික හා ආර්ථික වෙනස්කම් වලට අනුරූපිවන පරිදි නව පරිවර්තනයන් සිදු කිරීමට අසමත් වූ රටක් බවට, මෙරට පත්ව ඇති බව ජාතික ජන ... Read More
වඳ කොත්තු අපි කියපු කතා නෙවෙයි – විමල්
වඳ කොත්තු කතා තමන් පවසන ලද කතා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. වෙනත් අය විසින් කරන ලද ප්‍රකාශ තමන්ට ආරෝපණය කර ඇති බවත්, ... Read More
සඳුදා උත්තර දෙන රංගේ
ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා (3)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ... Read More

