Category: දේශපාල​න

ජනතාව රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතුයි

Author- May 29, 2024

ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන ... Read More

මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට සුදුසු නෑ

Author- May 28, 2024

මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (28) පැවසීය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ රැස්වීමකට ... Read More

වසර දෙකකට ඡන්දෙ කල් දැමිය යුතුයි

Author- May 28, 2024

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකට කල් තැබීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා. අවශ්‍ය නම් ඊට අදාළ යෝජනාව ... Read More

විවාදයක් පවත්වනවා නම් පවත්වන්නේ නායකයින් දෙදෙනා අතර පමණයි

Author- May 28, 2024

විවාදයක් පවත්වනවා නම් පවත්වන්නේ නායකයින් දෙදෙනා අතර පමණක් බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. එළැඹීමට නියමතව තිබෙන්නේ ජනාධිපතිවරණයක් බවද, ලොව සාමාන්‍ය ... Read More

ආර්ථික කමිටු විවාදයටත් සජබය මාලිමාවෙන් දිනයක් ඉල්ලයි

Author- May 28, 2024

තමන් ලබාදුන් දින අතුරින් ආර්ථික කමිටු විවාදය සඳහා ද දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා, සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගය වෙත නැවතත් ලිපියක් යොමු කර ... Read More

දිලිත්, වීරවංශ, ගම්මන්පිළ, ගෙවිඳු, චන්න එක්ව නව දේශපාලන ව්‍යාපාරයක්

Author- May 27, 2024

සර්ව ජන බලය නමින් නව දේශපාලන ව්‍යාපාරයක් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී සර්ව ජන බලය නමින් නව සන්ධානයක් පිහිටුවා ගෙන තිබෙයි. ... Read More

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක්

Author- May 21, 2024

පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසීය. ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 ... Read More

සජිත්ගේ දිනයට අනුර කැමති වෙයි

Author- May 20, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය සඳහා සජිත් ප්‍රේමදාස විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක ... Read More

ආර්ථික ප්‍රගතිය බැංකු පද්ධතියට ශක්තියක්

Author- May 20, 2024

ආර්ථික ප්‍රගතිය හේතුවෙන් බැංකු පද්ධතිය ශක්තිමත් වීම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය සඳහා ධනාත්මක බලපෑමක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ... Read More

මැතිවරණය කුමක් වුණත් අපි එයට මුහුණ දෙනවා – අනුර

Author- May 20, 2024

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ... Read More