Category: දේශපාලන
ජනාධිපතිවරණය කල්දාන්න නීතියෙන් ඉඩක් නෑ – ජී. එල්. පීරිස්
ජනාධිපතිවරණය කල්දැමිම සඳහා වත්මන් ජනාධිපතිවරයා උත්සහ කළත් ඊට කිසිදු නීතිමය ඉඩක් නොමැති බව මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිවරණ කොමිසම් සභාවට පෙන්වා දී තිබෙනවා. මැතිවරණ කොමිසම් ... Read More
අනුර – සජිත් විවාදයට රජයෙන් නිවාඩු දිනයක් ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු ... Read More
ඕනෑම මැතිවරණයකට අපි සූදානම් – මහින්ද
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඊයේ (16) මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී පොහොට්ටුව බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයක්ද? මහ මැතිවරනයක්ද? යනුවෙන් මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු ... Read More
දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක එකම රට
පසුගිය වසර 02තුළ පමණක් නව නිති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට ... Read More
වතු සමාගම්වලට මුහුණ දෙන්න සූදානම්
වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ ... Read More
ක්‍රීඩා ගුරුවරුන් බඳවාගන්නේ විද්‍යාපීඨ හා ගුරුවිද්‍යාලවලින් පමණයි
පාසල්වලට ක්‍රීඩා ගුරුවරුන් බඳවාගැනීම විද්‍යාපීඨවලින් සිදුකරන බවත් නොඑසේනම් ගුරු විද්‍යාල හෝ උපාධිධාරී සුදුසුකම් ලත් අයගෙන් පමණක් බඳවාගන්නා බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. ... Read More
කාන්තාවන් සවිබල ගන්වන පනත් දෙකක්
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත් ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම ... Read More
අධ්‍යාපනය හා සෞඛ්‍යය අයිතීන් ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා – සජිත්
දැනට පවතින මූලික අයිතිවාසිකම්වලට අමතරව අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුළු අයිතීන් රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට තම රජයක් යටතේ පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ... Read More
රජයේ සම්පත් විකිණීම නවත්වන්න – මහින්ද
වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ ... Read More
ජනාධිපති අපේක්ෂකයෙක් තවම හම්බවුණේ නෑ – බැසිල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද (10) බත්තරමුල්ල රජමල් වත්තේදී විවෘත කෙරුණා. එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ... Read More

