Category: දේශපාල​න

“හදවතින් ” මැතිවරණ සටනට එන දයාසිරි

Author- May 10, 2024

මානුෂීය ජනතා සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසමට ඊයේ (09) පැමිණ තිබෙනවා. ඉදිරි මැතිවරණවලදී ... Read More

ඩයනාට රට ගමන් තහනම් – සජබය ගැනත් ගැටළුවක්

Author- May 10, 2024

මම මේ රටේ පුරවැසියෙක් නොවේ නම් මා විසින් නිර්මාණය කළ පක්ෂය මේ රට තුළ නීත්‍යානුකුල වන්නේ කෙසේ දැයි ඩයනා ගමගේ මහත්මිය ප්‍රශ්න කරනවා. විශේෂ මාධ්‍ය ... Read More

කෘෂිකර්මය දියුණු නොකර ගම දියුණු කරන්න බෑ

Author- May 9, 2024

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ආරම්භ කළ ... Read More

ඩයනා එළියට මුජිබර් ඇතුළට

Author- May 8, 2024

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ... Read More

අනුරගෙන් සජිත්ට අවසන් නිවේදනයක්

Author- May 8, 2024

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ... Read More

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මතයි

Author- May 7, 2024

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන, බැංකු ම⁣ගින් ප්‍රදානය කළ ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (07) සම්මත වුණා. එමෙන්ම, ... Read More

ව්‍යාපෘති 11ක් කඩිනමින් ඉවර කරන්න උපදෙස්

Author- May 7, 2024

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා මෙම ... Read More

මහ බැංකුවේ වැටුප් වැඩිවීම ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්

Author- May 7, 2024

ශ්‍රී ලංකා මහබැංකුව මෑතකදී සිය සේවකයන්ට ඉතිහාසයේ ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ අඛණ්ඩව වසර 02ක් බිලියන ගණනින් පාඩු ලැබු වටපිටාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ... Read More

මහමැතිවරණයට කලින් ජනාධිපතිවරණයක්

Author- May 6, 2024

ජනාධිපතිවරණයකට පෙර මහමැතිවරණයක් පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම අදහස් ප්‍රකාශ වී ... Read More

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රනිල්ට සහය දක්වන්න සූදානමින් ?

Author- May 6, 2024

එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔහුට සහය දැක්වීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව ... Read More