Category: දේශපාල​න

ක්‍රීඩාවෙන් දේශපාලනය මුදාගන්න ගැසට්ටුවක්

Author- May 4, 2024

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දේශපාලනීකරණයෙන් ඉවත් කිරීමේ පියවරක් ලෙස සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 2024 අංක 1 දරන සුවිශේෂී රෙගුලාසියකට ... Read More

රටේ ආර්ථිකය තවමත් අනතුරේ – පාඨලී

Author- May 3, 2024

රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ අනතුරේ යන තත්ත්වයක බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු වලින් ... Read More

මහවැලි අධිකාරිය සතු ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ දෙන් නෑ

Author- May 3, 2024

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ‌ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා. එසේම ... Read More

එජාපයට සහ පොහොට්ටුවට මෝදිගේ පක්ෂයෙන් ආරාධනයක්

Author- May 2, 2024

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා ආරාධනා කර ... Read More

තමා ඝාතනය කිරීමේ උත්සහයක් ගැන හිටපු ඇමති රොෂාන්ගෙන් හෙළිදරව්වක්

Author- May 2, 2024

තමන්ව ඝාතනය කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් ආහාරවලට වස එක් කිරීම හේතුවෙන් දින 45කට ආසන්න කාලයක් රෝගාතුරව සිටීමට සිදු වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ... Read More

ශ්‍රීලනීපයේ ජනපති අපේක්ෂකයා විජේදාස

Author- May 2, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1) ප්‍රකාශ කළා ඒ වෘත්තීය සමිති ... Read More

ජනාධිපතිවරණය දිනන්නේ අපි සහාය දෙන කෙනා – මහින්ද

Author- May 1, 2024

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ තම පක්ෂය සහාය දෙන අපේක්ෂකයා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එම ... Read More

හොරා කාපු මුදල් සියල්ල රටට යළි ලබාගන්නවා – සජිත්

Author- May 1, 2024

සමගි ජන බලවේගය ලංකාවෙන්ම අංක එක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කිසිදු දේශපාලන පක්ෂයක් බලයක් නොමැතිව කිසිදු වැඩක් කර නොමැති බවත් හැත්ත අටක දේශපාලනය ... Read More

අනුර සජිත්ගෙන් දිනයක් ඉල්ලයි

Author- May 1, 2024

විවාදය සඳහා මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (01) මැයි රැලිය අමතමින් සමගි ජන බලවේගයට පැවසීය. ... Read More

ලංකාවේ හොඳම නැකත තියෙන්නේ එජාපයට – ජනපති

Author- May 1, 2024

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ ... Read More