Category: දේශපාලන
ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් කිරීමට සුදුසු නායකයෙක් නෑ
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු නායකයකු මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නැතැයි එහි අනුශාෂිකා සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය ... Read More
ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කිරීමට සූදානමක්
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ... Read More
සමගියේ බොහෝ පිරිසක් එජාපය සමඟ එකතුවීමේ සූදානමක් – මනුෂ
වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ... Read More
කොරියාවේ පදිංචියට යන කතාව බොරු – මෛත්‍රී
තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ ... Read More
රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් විය යුතුයි
රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් සිදුවිය යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට මුහුණදී ඇති ඛේදවාචකයට හේතුව පාලක ... Read More
කිසි දිනක යළි අරගලයට යන්න එපා – ජනපති
ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ... Read More
සම්බන්ධන්ට පඩි සහිත මාස තුනක නිවාඩුවක්
ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ට මාස තුනක නිවාඩුවක් ලබාදීමට ගෙන ආ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (25) සම්මත වී තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ... Read More
ශ්‍රීලනිප වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක පත් කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක තේරී පත්කර තිබෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ... Read More
ජනාධිපතිවරණයට මම එනවා – සජිත්
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව පැවසීය. මේ අතර පාස්කු ප්‍රහාරයේ ඇත්ත ... Read More
ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට – ලේකම්ට වාරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ... Read More

