Category: දේශපාලන
රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න
සංවර්ධන කටයුතු සදහා රජය ලබාදෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ... Read More
ගෝඨාභයට රටින් පිටවෙන්න ඉඩ හැදූ හැටි ඕමල්පේ හිමියෝ කියයි
අරගලය පැවති අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පිටවීමට අවශ්‍ය පහසුකම් තමන් සැලැස්වූයේ රාජ්‍යතන්ත්‍රය නිවැරැදි කර ගැනීමටත්, මහජන සාමය පවත්වා ගැනීමටත් අදාළ පසුබිම සෑදීමට බව ... Read More
මුදල් අමාත්‍යංශය ඇතුලේ ආර්ථිකය කන විශාල මීයෙක් ඉන්නවා – ඩලස් (Video)
"මුදල් අමාත්‍යාංශය තුළ ආර්ථිකය කන විශාල මීයෙක් සිටිනවා. මේ මීයත් එක්ක බැලුවම, Sri Lankan ගුවන් සේවය ඇතුළේ හිටියේ "බටු මීයෙක්" මුදල් අමාත්‍යාංශය ඇතුළෙයි, තඩි මීයා ... Read More
වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩඒමට අවශ්‍ය ඉනිමඟ ලබාදීමට සූදානම්
රටට අවශ්‍ය සෝබනය, සැනකෙළිය, රඟපෑම නම් එයට සමඟි ජන බලවේගය සුදුසු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සහ වැටී තිබෙන ... Read More
දේශපාලන පරිවර්තන කඩඉමකට පැමිණ ඇති බව අනුර කියයි
මේ රට මෑත ඉතිහාසයේ දේශපාලන පරිවර්තනීය කඩඉමකට පැමිණ තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (10) ... Read More
කාන්තාවන් වෙනුවෙන් පනත් 2 ක්
කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේට (08) යෙදී තිබුණු ජාත්‍යන්තර ... Read More
සංශෝධන ගේන තුරු පරාටේ නීතිය අත්හිටුවනවා – අගමැති
අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනතුරු පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සහතික විය. එමෙන්ම ... Read More
රටක් ලෙස ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටසයි – ජනපති
පසුගිය අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක් කර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදනය කළ ... Read More
මුදල් අමාත්‍යාංශය මුදා නොගත් කලාපයක් බවට පත්වෙලා
මුදල් අමාත්‍යාංශය මෙරට මුදා නොගත් කලාපයක් බවට පත්ව ඇති බවත් ජනාධිපතිවරයා වාහාම ඉවත්වී එය පූර්ණ කාලිනීයකුට භාරදිය යුතු බවත් නිදහස සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් ... Read More
රැළම එකට ගෙදර යවපු මට, බැසිල් අභියෝගයක් වෙන්නේ කොහොමද ?
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැමිණීම තමාට අභියෝගයක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එම පිරිසම එකට තබා තමා 2015 වසරේ ඔවුන්ව ගෙදර යැවීමට කටයුතු ... Read More

