Category: දේශපාලන
රාත්‍රී ආර්ථිකයෙන් ලැබෙන වාසිය ඩයනා කියයි
රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය. ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි ... Read More
මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ
ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ... Read More
ජනාධිපතිවරණය නිසි කලට පවත්වනවා – විජේදාස රාජපක්ෂ
ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි කලට පැවැත්වෙනු ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඒ සම්බන්ධයෙන් ජනතාව කිසිදු සැකයක් ඇති ... Read More
අර්බුද විසඳීමට හයිබ්‍රිඩ් ක්‍රමයක් – පාඨලී
රට පවතින අර්බුදයෙන් මුදා ගැනීම සඳහා දෙමුහුම් විසඳුමක් ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියයි. එහිදී අත්දැකීම් සහිත පිරිසිදු ... Read More
මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව විමලවීර දිසානායක කියයි
තමා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසනවා. ජනාධිපති ධූරය අහෝසි කරන්නේ නැතිනම් හෝ ජනමත විචාරණයකින් කල් ... Read More
කලින් තිබූ දුම්රිය විදුලි සංඥාවලට මට වගකියන්න බෑ – බන්දුල
මීට පෙර සවි කර තිබූ විදුලි සංඥා පිළිබඳව තමා වගකීමක් නොදරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. ඔහු මේ ... Read More
වසරේ මැද වන විට උද්ධමනය 5% මට්ටමකට
2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒමට පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 70% මට්ටමට ... Read More
රනිල් හිතන තරම් කපටියෙක් නෙවෙයි – අනුර
යම් කෙනෙක් සිතන්නේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාර ගැටකාරයා මොකක් හරි ගැටයක් ගහයි කියලා, එය මුළාවක් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර ... Read More
ජනතාව පීඩනයෙන් මුදාගත හැකි පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනගනවා
ඉදිරි අභියෝග වලින් රට මුදා ගත හැකි පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඒ ... Read More
ජී. එල්.ගේ සහය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයේදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසයි. මේ අතර ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් ... Read More

