Category: දේශපාලන
පවුල් දේශපාලනය සමගි ජන බලවේගය තුළ නැහැ – සජිත්
විවිධ හේතු මත පැතිමාරු කිරිම් සිදු වුවත් තමා විවිධ පාර්ශ්ව සමග ගිවිසුම් ඇති කර ගන්නේ ජනතාවට සේවය කළ යුතුය යන පොරොන්දුව මත මිස වරදාන වරප්‍රසාද ... Read More
කොළඹ දේශපාලකයින් දෙදෙනෙක් සජබයට එක්වෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන ගාමිණි තිලකසිරි සහ රංජිත් සෝමවංශ සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ... Read More
අසාධාරණ වෘත්තීය ක්‍රියාමාර්ග තරයේ හෙළා දකිනවා
ආර්ථික දුෂ්කරතා පැවැතියද රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට රජය කටයුතු කර ඇති පසුබිමක සෞඛ්‍ය වෘත්තීය සමිති රෝගීන්ගේ ජීවිත පීඩාවට පත් කරන ... Read More
රනිල්ලගේ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණයක් ගැන විජිත හේරත් කියයි
කවුරුන් කුමක් ප්‍රකාශ කළද නියමිත කාලයේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. ඒ අනුව සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් ... Read More
ජනපතිධූරය අහෝසි කළොත් හොඳයි, මම භුක්ති විඳලා ඉවරයි
විධායක ජනපතිධුරය තමන් භුක්ති විද අවසන් බවත් එය අහෝසි කිරීම හොඳ දෙයක් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි. වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ... Read More
ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව බුද්ධිමත් තීරණයක් ගන්නවා
වතුකරයේ ජනතාව ආර්ථිකමය වශයෙන් පහළ මට්ටමක සිටියත් ඔවුන් බුද්ධිමත් බවත්, එම නිසා ජනාධිපතිවරණයේදි ඔවුන් හොද තිරණයක් ගන්නා බව සමගි ජනබලවේගයේ පා.ම වඩිවේල් සුරේෂ් පවසනවා. වඩිවේල් ... Read More
ජනපති යළි කළ ආරාධනය
දේශපාලන වශයෙන් බෙදී වෙන් වී රට ගොඩනැඟිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ආණ්ඩුව හෝ විපක්ෂය වෙනුවෙන් නොව රටේ ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් ලබාදීම වෙනුවෙන් ... Read More
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව තක්කඩිකමක්
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර ... Read More
පාඨලීගේ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (14) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී එළිදැක්වීය. දේශය වෙනුවෙන් එක්වන ... Read More
ඉදිරි මැතිවරණයෙන් පසු අනුර විපක්ෂ නායක වීමට ඉඩක්
ඉදිරි මැතිවරණයෙන් පසු අනුර කුමාර දිසානායක විපක්ෂ නායක වීමට වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් පවසනවා. සුර්යන් පුවත් අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ... Read More

