Category: දේශපාලන
ආර්ථිකය ගොඩනැඟීමට ජනපතිගේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට ... Read More
උමා ඔයෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් පටන් ගන්න පුළුවන්
ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බවත් එම ව්‍යාපෘතියත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කළ යුතු ... Read More
ඉන්දියන් සාගරය තුළ පවතින ගැටලු විසඳා ගැනීමට පුළුල් කලාපීය සැලැස්මක් අවශ්‍යයි
ලොව ප්‍රබල රාජ්‍යයන්ගේ බල සමතුලිතතාව මත ඉන්දියන් සාගරයේ හමුදාකරණය ඉහළ යමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ඇරඹුණු 7 වැනි ඉන්දිය සාගර ... Read More
පාඨලීගේ තැනට ගොඩහේවා
රජයේ මුදල් කාරක සභාවේ විපක්ෂය නියෝජනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ව නම් කර ඇත. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා වෙනුවට ය. ... Read More
කංසා වගා කිරීමට අනුමැතිය හිමිවූයේ ගිය අවුරුද්දේ – ඩයනා
ඖෂධයක් ලෙසට කංසා මෙරට වගා කර අපනයනය කිරීමට කැබිනට් අනුමැතියක් හිමි නොවූ බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙරේදා (06) පැවසුව ද ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි ... Read More
කංසා ගැන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ආවේ නෑ – බන්දුල
ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව රාජ්‍ය ... Read More
විප්ලවයක් නැතිව ජනතාවට ඉඩම් අයිතිය පැවරීම ආණ්ඩුවේ සුවිශේෂ ජයක්
ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වුවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් ... Read More
හිටපු ජනාධිපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත රජය ඉල්ලා අස් කර ගත යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග පවසනවා. මෙම පනත් දෙක ඉතා ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුමක් වෙයිද ?
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස ප්‍රකාශකර සිටි ඇමැති මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් ඊයේ (01 දා) එම ධූරයෙන් ඉවත්වී ඇත. ඊට ... Read More
රනිල් ජනාධිපති වීම රටේ වාසනාවක්
රනිල් වික්‍රමසිංහ ජනපති වීම රටේ වාසනාව විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු පවසන්නේ ජනපති රනිල් ... Read More

