Category: දේශපාල​න

ඔන්ලයින් පනතේ ඇති අනතුර තේරුම් ගතයුතුයි

Author- February 2, 2024

ඔන්ලයින් පනත හරහා ජනාධිපතිවරයා පත්කරන කොමිසම කුමන තීන්දුව දුන්නත් තීන්දුව ලැබුණු පාර්ශවයට කිසිඳු අධිකරණයකට ගොස් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැති බවත් මෙවැනි පනත් තුළ ... Read More

කෙහෙළියට රට ගමන් තහනමක්

Author- February 1, 2024

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින්. එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඔහුට හෙට (2) දිනයේ ... Read More

අරගලය ජය ගන්නා මාර්ගය බුදු දහමේ තිබෙනවා – ජනපති

Author- February 1, 2024

ජීවිත අරගලය ජය ගැනීමට බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. කැළණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් ... Read More

සනත්ගෙන් හිස්වූ රාජ්‍ය ඇමති ධූරය ශෂීන්ද්‍ර රාජපක්ෂට

Author- January 31, 2024

ශෂීන්ද්‍ර රාජපක්ෂ වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් ... Read More

වැට් අඩුකරන්නැයි ඉල්ලා පාරේ විරෝධතා පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක්

Author- January 31, 2024

වැට් බදු අඩුකරන ලෙස බලකරමින් පාරේ විරෝධතා පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක් බවත්, විරෝධය දක්වන කණ්ඩායම් එසේ නොකොට සුදුසු වෙනත් විකල්ප ඉදිරිපත් කළ යුතු බවත් කැබිනට් මාධ්‍ය ... Read More

සනත්ගේ අඩුවට බිරිඳ ?

Author- January 30, 2024

තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාර ගන්නා ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මෙන්ම පක්ෂයද ඉල්ලීමක් කරන්නේනම් ඉදිරියේදී ඒ පිළිබදව සලකා බැලීමට සූදානම් බව අභාවප්‍රාප්ත හිටපු ... Read More

නව සන්ධානය එළි දකී

Author- January 27, 2024

“නව සන්ධානය” නමින් නවතම දේශපාලන පෙරමුණක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ ප්‍රධානත්වයෙන් අද (27) එළි දක්වා තිබෙනවා. Read More

රට පුරා නව ආයෝජන කලාප ඇති කරනවා

Author- January 26, 2024

බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. තම දේශපාලන ජීවිතය ආරම්භ කළ ... Read More

ඔන්ලයින් පනත මර්දනයට ගෙනාපු එකක් – පාඨලී

Author- January 25, 2024

සමාජ මාධ්‍ය නියාමන පනත නියාමනය සඳහා ගෙන ආ පනතක් නොව මර්දනය සඳහා ගෙන ආ පනතක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ... Read More

ලංවිම සේවකයින් ඉල්ලා අස්වෙනවා නම් අස්වීම් පිළිගන්න ඇමති සූදානම්

Author- January 23, 2024

ඕනෑම පුද්ගලයෙකුගේ ඉල්ලා අස්වීමක් පැකිලීමකින් තොරව පිළිගන්නා ලෙසත්, ලංවිමට ගෙවිය යුතු සියලුම මුදල් අයකර ගන්නා ලෙසත් ලංවිම කළමනාකාරීත්වයට උපදෙස් දී ඇති බවට අමාත්‍ය කංචන විජේසේකර ... Read More