Category: දේශපාල​න

දයාසිරිට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

Author- January 22, 2024

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර වෙත නිකුත් ... Read More

නාමල්ගෙන් ගමට “දස බල සේනාවක්”

Author- January 22, 2024

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම දස දෙනෙක් බැගින් තෝරාගෙන " දස බල සේනාවක්" සූදානම් ... Read More

ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය හදිසි අවශ්‍යතාවයක් – ජනපති

Author- January 22, 2024

ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය ... Read More

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය එස්. ශ්‍රීධරන්ට

Author- January 21, 2024

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් තේරී පත්වී තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සභාපතිවරයා තෝරා ... Read More

ධම්මික පෙරේරා ජනපති සටනෙන් තාවකාලිකව ඉවත් වෙයි

Author- January 20, 2024

ජනාධිපතිවරණ සටනින් තාවකාලිකව ඉවත් වීමට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා තීරණය කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව මේ වන විට එජාපයේ ප්‍රධානීන් ගෙනයන ... Read More

මාලිමාවේ රජයක් තුළ ගණිකා වෘත්තිය නීතිගත කරනවා

Author- January 19, 2024

ජාතික ජන බලවේග රජයක් තුළ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ... Read More

ආර්ථික නීතිරීති දැඩි කළොත් රජය සම්පුරණයෙන් කඩාවැටීමට පුළුවන්

Author- January 18, 2024

ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි නීතිරීති අනුගමනය කිරීම තුළින් රජයන් සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ස්විට්සර්ලන්තයේ පැවැති සංවාද ... Read More

ජනපතිවරණයට හොඳම සුදුස්සා මම

Author- January 17, 2024

ජනාධිපති වරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා තමන් බව කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම, ... Read More

ජනපති රනිල්ට යළි අවස්ථාවක් ලබාදිය යුතුයි

Author- January 17, 2024

ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ... Read More

මේ වසරේදී අපි බලය ලබා ගන්නවා – අනුර

Author- January 16, 2024

පවතින චෞර පාලනය පරාජය කර මේ වසරේදී කෙසේ හෝ බලය ලබා ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ අදහස් පළ ... Read More