Category: දේශපාලන
මෙවර අයවැයේ බොහෝ යෝජනා ඇස් බැන්දුමක් – පාඨලී
මෙවර අයවැය මගින් ඉදිරිපත් කර ඇති බොහෝ යෝජනා ඇස් බැන්දුම් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු පැවසුවේ ශ්‍රී ලංකාව මුලින්ම විදේශ ණය ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපතිගෙන් තීරණයක්
දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව ... Read More
ආර්ථික අර්බුදයට කිසිම විසඳුමක් මේ අය වැයේ නෑ
රටේ පවතින ගැඹුරු ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් මේ අය-වැය තුළින් ඉදිරිපත්ව නැතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (13) පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
ජනාධිපති ඇවිත් ඉන්නේ පොහොට්ටුවේ මුදල් ඇමති විදියට – නාමල්
මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළද පැවති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඒ අනුව එකම කාරණය ... Read More
ක්‍රිකට් ගැටළුව සාකච්ඡාවෙන් විසඳා ගත යුතුයි – නාමල්
ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලනඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත් එසේ නොවුණහොත් අවසානයේදී අපහසුතාවට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු ... Read More
පැලැස්තර විසඳුම් නැතිව ක්‍රිකට් නීති සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි -ජනපති
තමන් කිසිදු පාර්ශ්වයකට සහාය නොදක්වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගැනීම වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පැලැස්තර විසඳුම් නැතිව ... Read More
ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා. ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් ... Read More
සූදු ශම්මි ද ? රොෂාන් රණසිංහ ද ? ජනපතිතුමා තීරණය කළ යුතු යි – ක්‍රීඩා ඇමති (Video)
“ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න පුළුවන්, සූදු ශම්මි ද ? රොෂාන් රණසිංහ ද ?” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රකාශයක් කළේ ය. ... Read More
ඇමති මනූෂ සීනි බදු ගැන පරීක්ෂණයක් ඉල්ලයි
සීනි බද්ද වෙනස්වන බවට තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමටත් පෙරම ව්‍යාපාරිකයින් අතට පත්වූයේ කෙසේ දැයි ප්‍රශ්ණ කර සිටින බවත්, බදු සංශෝධනය පිළිබඳ දැන සිටියේ රේගු ... Read More
ක්‍රිකට් අනුකමිටුව ගැන ඇමතිගෙන් තීරණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන අක්‍රමිකතා නිසා ක්‍රිකට් ක්‍රීඩාව වලපල්ලට යන බව පවසමින් දිගින් දිගටම ආ ජනතා විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ... Read More

