Category: දේශපාලන
විධිමත් සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්
විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය, වෛද්‍ය උපකරණ, ශල්‍ය උපකරණ, ඇතුළු අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව කටයුතු ... Read More
විදුලිබල ප්‍රතිසංස්කරණ පනත කැබිනට් මණ්ඩලයට
යෝජිත විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ. විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය x ගිණුමේ සටහනක් තබමින් මේ ... Read More
පාඨලී ගේ රිය අනතුරු නඩුව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරනවා ද? නැද්ද ?
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාට එරෙහි නඩු විභාගයක් අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නේ ද / නැද්ද යන තීන්දුව නොවැම්බර් 15 වනදා ප්‍රකාශයට පත් කිරීමට ... Read More
හරින්ට සහ මනූෂට සජබ දොරවැසෙයි ද?
හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමේ තීරණය සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හරහා නිසියාකාර ව අනුමත වී නොමැති බවත්, එම පක්ෂයේ ... Read More
මුදල් අමාත්‍යාංශයට බඳවාගැනීමේ පුළුල් වෙනසක්
මුදල් අමාත්‍යංශය යටතේ පවතින ආයතන සඳහා ඉදිරියේ දී බඳවාගැනීම් ක්‍රමවේදයේ පුළුල් වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අද (21) ... Read More
ලබන වසරේ ජූනි වන තුරු රට තුළ ඉන්ධන හිඟයක් නෑ – ඩී.වී චානක
ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව ... Read More
බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතුයි – නාමල්
ජනතාවට අනතුරක් නො වන ආකාරයෙන් යම් නීති මාලාවකට යටත්ව බස්රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු ... Read More
ආණ්ඩුවට ජනමතයක් නෑ – ජී. එල්. පීරිස්
වර්තමාන පාර්ලිමේන්තුවේ ජනමතය විකෘති වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට නම් නව ජනමතයක් අවශ්‍ය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හා මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් කරන්නේ මහජනතාවගේ ... Read More
අධ්‍යාපනයේ විප්ලවීය පරිවර්තන වෙනස අවශ්‍යමයි – අධ්‍යාපන ඇමති
පාසල් විෂය මාලාවට කොටු නොවී ඉන් බැහැරට ගමන් කරන අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් කරා වහා ගමන් කළ යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ... Read More
මහින්දානන්ද අලුත්ගමගේ වංචා දූෂණ ගැන හෙළිදරව්වක් – සංජය මහවත්ත (Video)
මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ වංචා දූෂණ ගැන ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී හෙළිදරවුවක් සිදු කළා. එම මාධ්‍ය හමුවේදී සංජය ... Read More

