Category: දේශපාලන
බම්බලපිටියට නව පාලමක් ඉදිකරන්නැයි ජනපති බලධාරීන්ට මාස 5ක් කල්දෙයි
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ දැනට පවතින ගුවන් පාලම ඉවත් කර මාස පහක් ඇතුළත නව පාලමක් ඉදිකරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ... Read More
ධම්මික පෙරේරා ජනපති සටනට
පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බවට ජාතික පුවත්පතක් අනාවරණ කර තිබෙනවා. සමස්ත ඡන්දවලින් 51%ක් ලබාගත හැකි බවට විශ්වාසය ... Read More
ගංවතුරින් පීඩාවට පත් මාතර ජනතාවට කඩිනම් සහන සලසන්න – ජනපති
ගංවතුරින් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ එම ... Read More
මම පාලනය කළා ඇති, අලුත් නායකත්වයක් ඕනේ – මහින්ද රාජපක්ෂ
යළි පාලන බලය ලබාගැනීමේ අපේක්ෂාවක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා ... Read More
විදුලි ගාස්තු අනිවාර්යයෙන්ම වැඩිවෙනවා – ඇමති කාංචන
විදුලි ගාස්තු වැඩිකිරීමට අනිවාර්යයෙන් සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර දැනුම් දී තිබෙනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (02) රැස් වූ අමාත්‍ය ... Read More
නාමල්ගේ ලයිට් බිල සනත් නිශාන්ත ගෙවයි
නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට ලබා ගත් විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු බවට සඳහන් වූ විදුලි බිල තම පෞද්ගලික මුදලින් ගෙවා දැමූ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ... Read More
පොහොට්ටුවේ නායකත්වය වෙනස් වෙනවා කියලා ආරංචියක් නැහැ – මහින්ද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදු වන බව ට කිසිදු ආරංචියක් තමන්ට ලැබි නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහින්ද රාජපක්ෂ මේ ... Read More
සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කළ යුතුයි – ඇමති ඩයනා
මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ... Read More
දයාසිරිට එරෙහි වාරණ නියෝගය අත්හිටුවීමට නියෝගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවූ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ වාරණ නියෝගය ... Read More
නිපා ආවොත් මුහුණදෙන්න සෞඛ්‍ය ඇමති සූදානමින්
ශ්‍රී ලංකාවට මේ දක්වා තර්ජනයක් නොමැති නමුත් නිපා වෛරසයෙන් රට ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කරන බව ... Read More

