Category: දේශපාල​න

දයාසිරි කැමතිනම් එන්න පුළුවන් – හැබැයි තනතුරු නෑ

Author- September 25, 2023

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඕනෑම අවස්ථාවක පක්ෂයකට බාර ගැනීමට සූදානම් නමුත් සභාපති ධූරය සහ ලේකම් ධූරය ඔහුට පිරිනැමීමට බලාපොරොත්තුවක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ... Read More

තවත් අරගලයක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

Author- September 25, 2023

සමාජ මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ කළොත් මීළඟ අරගලය අපි අරඹනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙවිනුවර ධීවර වරායේ සංචාරයකට එක්වෙමින් පෙරේදා (23) පැවසීය. වත්මන් ... Read More

මන්ත්‍රී හේෂාට පනවා තිබූ ක්‍රිකට් වාරණය ඉවතට

Author- September 22, 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති හා ලේකම්වරයාට අපහාසවන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට පනවා තිබූ වාරණය ඉවත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ... Read More

විදුලි බිල අඩු කරන්න සැලසුමක්

Author- September 20, 2023

රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමට සැලසුම් සකස් කරන බව විදුලිබල හා ... Read More

2021 විද්‍යා පීඨ බඳවා ගැනීමේ ගැසට් පත්‍රයේ සංශෝධනයක්

Author- September 20, 2023

2021 විද්‍යා පීඨ කණ්ඩායම් බඳවා ගැනීමට නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සංශෝධනයක් සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඔහු මේ බව සඳහන් ... Read More

මැච් එක පැරදුනු හැටි ගැන වහාම පරීක්ෂණයක් අවශ්‍යයි – තිස්ස අත්තනායක (Video)

Author- September 18, 2023

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආසියානු කුසලාන අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ගැන අදහස් දැක්වුවා. තමන්ටද ... Read More

මන්ත්‍රී උද්දිකට වෙඩි ප්‍රහාරයක්

Author- September 18, 2023

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩිතබා පළාගොස් තිබේ. ඊයේ (17) රාත්‍රී 10.35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම ... Read More

රාජිතගේ රට ගමන් තහනම ඉවතට

Author- September 14, 2023

පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට ... Read More

ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට

Author- September 14, 2023

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ... Read More

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3කට අනුමැතිය

Author- September 12, 2023

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ත්‍රිත්වයක් ඇරඹීම සඳහා අනුමැතිය ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් ... Read More