Category: දේශපාල​න

පාඨලීට අලුත් තනතුරක්

Author- August 9, 2023

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ වැඩ බලන සභාපති ලෙස පාඨලී චම්පික රණවක පත් කර තිබෙනවා. මීට අමතරව පාඨලී චම්පික රණවක සම්බන්ධිකරණ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණයට ... Read More

නාමල්ගේ විදුලි බිල ගැන පොහොට්ටුවේ මහ ලේකම් කියන කතාව

Author- August 7, 2023

නාමල් රාජපක්ෂ මහතාට සමාජයේ කථා බහ වන ආකාරයේ විදුලි බිලක් ලැබී නොමති බවත් මෙම බිදුලි බිල අයකරගැනීමේ උවමනාවකට වඩා රාජපක්ෂවරුන්ට මඩ ගැසීමේ පරමාර්ථයක් ඇති බවත් ... Read More

සුගත් තිලකරත්න මාලිමාවේ වේදිකාවට ගොඩවෙයි

Author- August 7, 2023

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩකයකු වන හිටපු කෙටි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතා ජාතික ජනබලවේගයේ ජාඇල ආසන බලමණ්ඩල රැළියේදී ඊයේ (6) පළමු වරට ... Read More

නොගෙවූ විදුලි බිල්පතක් ගැන නාමල්ගේ පාර්ශ්වයෙන් ලිපියක්

Author- August 5, 2023

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2019-09-12 දින සිට 2019-09-15 දින දක්වා හම්බන්තොට වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා ලංකා විදුලි බල මණ්ඩලයෙන් ආලෝකය ... Read More

රට අරාජික කිරීමට ඉඩක් නෑ – ජනපති

Author- August 4, 2023

රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් ... Read More

හරීන්ට සහ මනූෂට එජාපයේ දොරටු ඇරේ – තහනමකුත් ඉවතට

Author- August 2, 2023

හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට පනවා තිබූ තහනම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉවත් කර නැවත කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර තිබෙනවා. ඒ ... Read More

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට ඇමති කෙහෙළිය සැරසෙයි

Author- August 2, 2023

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු විසින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඒ සම්බන්ධයෙන් සකච්ඡාවක් ද පවත්වා ... Read More

නව වෛද්‍ය පනතක් සම්පාදනයට ජනපතිගෙන් උපදෙස්

Author- August 2, 2023

වත්මන් වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම සහ එමඟින් යහපත් සෞඛ්‍ය සේවාවක් සපයා දීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මාස හයක් ඇතුළත නව වෛද්‍ය ... Read More

පාතාලය මඬින්න අලුත් වැඩක්

Author- August 2, 2023

පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නව වැඩපිළිවෙළක් සකස් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. පොලිස් මූලස්ථානයේ ඊයේ (01) පැවති වැඩසටහනකින් ... Read More

වගා කළ හැකි සෑම ස්ථානයකම කුමක් හෝ ආහාර බෝගයක් වගා කරන්න – ඇමති

Author- July 31, 2023

දැනට පවතින නියං තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම ... Read More