Category: දේශපාලන
ගෝඨාට පොහොර ගැන උපදෙස් දුන්නේ අරගලයේ තුන්වැනි පාර්ශවයද ? (Video)
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොහොර පිළිබඳව උපදෙස් දෙනු ලැබුවේ ගාලුමුවදොර අරගලය මෙහෙය වූ තුන්වන පාර්ශවය විසින් දැයි ප්‍රශ්නය තමන්ට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... Read More
ආණ්ඩුවේ වහලුන්ට අස්වැසුමක් වුණාට මේක ඇස්බැන්දුමක්
ආණ්ඩුවේ වහලුන්ට මෙය අස්වැසුමක් වුණාට මේක ඇත්තටම ඇස්බැන්දුමක් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ... Read More
සර්වපාක්ෂික සමුළුව අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් අද (26) වනදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මේ ... Read More
ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක්
ජාතික සංහිඳියා වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් ලබන 26 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ... Read More
ශ්‍රී ලංකාව ඉන්දියාවට ගොඩබිමෙන් යා කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෙවෙයි
නැඟී එන ලොව විශාලතම ආර්ථික කලාපයක් වන ඉන්දියානු සාගර කලාපයේ ඇති සංවර්ධන අවකාශයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව බව විදේශ කටයුතු ... Read More
කෙහෙළියට එරෙහි විශ්වාසභංගය කථානායකට
විපක්ෂය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව අද (21) කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දි තිබෙනවා. මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ... Read More
ජනපති රනිල් අනුප්‍රාප්තික ජනපති ලෙස පත්වී අදට වසරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනපති ලෙස පත්වී අදට වසරක් සපිරෙනවා. පසුගිය වසරේ ජූලි මස විසිවනදා පාර්ලිමේන්තුවේදී ඡන්ද 134 ක් ලබාගනිමින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස ... Read More
හරීන් සහ මනූෂ සජබයෙන් නෙරපා හැරේ
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත. Read More
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එනතෙක් පාසලේදීම වෘත්තීය පුහුණුවක්
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක පමණ කාලයේදී දරුවන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව දීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන ... Read More
පොහොට්ටුවේ පාක්ෂිකයින්ට හිරිහැර කළොත් පොලියත් එක්ක ගෙවන්න වෙන්නේ
මින් ඉදිරියට තම පාක්ෂිකයින්ට හිරිහැර කලොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ජනතාවට සේවය කිරීමේදී ... Read More

