Category: දේශපාලන
විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්
“අධිරාජ්‍යවාදීන් පවා හිස නැමු දළදා හාමුදරුවන්ටත් බිල් ලියන ආණ්ඩුවක්…!” යන මැයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විහාරස්ථාන සහ ආගමික ... Read More
ශ්‍රීලනිපයෙන් ශක්තිමත් වැඩ පිළිවෙළක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාවේ විශේෂ රැස්වීමක් ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) ශ්‍රීලනිප මූලස්ථානයේ ... Read More
ප්‍රවාහන බලපත්‍ර නැතිව බස් ධාවනය කළොත් දඩය ලක්ෂ 5යි
ප්‍රවාහන බලපත්‍ර නැතිව මඟී ප්‍රවාහන බස් ධාවනය කරන පුද්ගලයන්ට එරෙහිව දැනට නියම කර ඇති රුපියල් 10,000ක දඩ මුදල රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කිරීමට රජය ... Read More
මෛත්‍රී පාස්කු වන්දියෙන් කොටසක් ගෙවයි
රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඒ මහතා විසින් වන්දි වශයෙන් රුපියල් ... Read More
කිසිදු ගීතයක් වාරණය නොකරන බවට ජනමාධ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
තමා යටතේ කිසිදු ගීතයක් වාරණය නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) කියා සිටියා. වීරසේන ගුණතිලක මහතා ගායනා කරන ”කොබෙයියනේ ... Read More
ඉදිරි ජනපතිවරණයට රට ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා
ඉදිරි ජනාධිපතිවරණය සඳහා, තම කඳවුර සහ රට ජයග්‍රහණය කළ හැකි, රටට ආදරය කරන අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් ... Read More
රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවානම් අපි සහය දෙනවා – ප්‍රසන්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ... Read More
අස්වැසුම තුළින් අඩු ආදායම්ලාභීන් හා රෝගවලට ගොදුරු වූ අය ඉවත් කෙරන්නේ නැහැ
අස්වැසුම වැඩසටහන සඳහා අඩු ආදායම්ලාභින් තෝරාගැනීමේ සමීක්ෂණයේදී අඩුපාඩුවක් වී ඇත්නම් එය නිවැරදි කිරීම අනිවාර්යයෙන් ම සිදුකරන බවත්, අඩු ආදායම්ලාභී සහ විවිධ රෝගවලට ගොදුරු වූ අය ... Read More
ළඟදීම අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් ?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නුදුරේදීම සිය අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. ඒ, ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක බලාපොරොත්තු වෙනස් කරවන වාර්තා සහ ඇතැම් ... Read More
සබරගමුවේ නව ආණ්ඩුකාරවරයා තම වැටුප පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට ලබා දෙයි
සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වු නවීන් දිසානායක මහතා රාජකාරී ආරම්භ කරමින් පළමු කාර්ය ලෙස සිය මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බව ... Read More

