Category: දේශපාලන
තවදුරටත් රජයට ජනතාවට බොරු කරන්න ඉඩ දෙන් නෑ – සජිත් ප්‍රේමදාස
රටේ ආර්ථික ප්‍රශ්නයට විසදුමක් ලෙස මුලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් රටට වාසිදායක ගිවිසුමක් සාකච්ඡා කිරීමේ අදහස ලබා දුන්නේ සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ... Read More
විපක්ෂයේ පක්ෂ එක්ව සජිතේ ප්‍රධානත්වයෙන් සන්ධානයක්
රට ගොඩගැනීම සඳහා විපක්ෂයේ පක්ෂ එක්ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩනගන බවත්, ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට එම සන්ධානයෙන් ඉදිරිපත් වන ... Read More
ඩොලරය ඉහළට යෑමට හේතුව මුදල් රාජ්‍ය ඇමති කියයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් දක්වා තිබෙයි. මෙය ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇතිවූ ... Read More
ජනපතිගෙන් පොරොන්දුවක්
කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ... Read More
පුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කිරීමෙන් වළකින්න
පුරාවිද්‍යාව වාර්ගික පදනම් වලින් ගෙන දේශපාලනය කිරීමෙන් වලකින්නැයි බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසීය. පුරාවිද්‍යා ... Read More
මාධ්‍ය මර්දනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නෑ – ඇමති බන්දුල
විකාශන අධිකාරි පනත මූලික කරගෙන මාධ්‍ය මර්දනය කිරීමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් පනත් කෙටුම්පතට සාධනීය වෙනස්කම් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු ... Read More
අස්වැසුම ගෙවීම් ගැන දැනුම් දීමක්
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ 'අස්වැසුම' යටතේ සියලු සුබසාධන ප්‍රතිලාභ සඳහා ගෙවීම් ජූලි මාසයේ සිට සිදු කරන බවයි. අදාළ ප්‍රතිලාභීන්ගේ ප්‍රකාශනවල ... Read More
ඕනෑම ඡන්දයකට වුණත් අපි සූදානම්
ජනාධිපතිවරණයට නොව එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක පයින් සූදානම් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා ... Read More
සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්මේ නීති කෙටුම්පත් කඩිනම් කරන්නැයි උපදෙස්
සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය ... Read More
පස්ස පැත්ත දොරෙන් ඇවිත් ඒකාධිපතිත්වයක් වෙත රට ගෙනියන්න අපි ඉඩ දෙන්නේ නෑ
වහා ඡන්දයක් පවත්වා ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව දිය යුතු බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. උන්වහන්සේ අවධාරණය කරන්නේ, අයුතු බලතල ... Read More

