Category: දේශපාලන
IMF ඡන්දයට සමගියේ විරෝධය
අද (28) දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයේදී, ඊට විරෝධය පළකර සභා ගැබෙන් පිටව යාමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ... Read More
IMF එකඟතා: ඔක්කොම එකතු වෙලා සම්මත කරමු – ජනපති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුමත කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු යැයි ජනාධිපතිවරයා අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය. එහිදී ජනාධිපතිවරයා සඳහන් ... Read More
ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය විමල් හෙළිකරයි
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහවද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ... Read More
රටේ අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ
රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති ... Read More
සජිත්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවීමට අද පැවති සාකච්ඡාවකදී විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. ... Read More
එජාප මැයි රැලියට ජනපති නැහැ
නිර්පාක්ෂික ජනාධිපති ලෙස තමා එජාප මැයි රැලියට සහභාගි නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා පැවති එජාප කළමනාකරණ කමිටු රැස්වීමට දැනුම් දී තිබේ. පාක්ෂිකයන් මෙන්ම ... Read More
පොහොට්ටුවට අලුත් සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කිරීමට එම පක්ෂයේ මහ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වූ බව පක්ෂ ... Read More
වෘත්තීයවේදීන් 3,800ක් රට හැර ගිහින් – අනුර කොරියාවේදී කියයි
කැලණිය විශ්විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයට අවශ්‍ය ආචාර්යවරුන් ගණන 26ක් වුවත් දැන් සිටින්නේ හතර දෙනෙක් බව ත් රටේ බැංකුවල ඉහළ වෘත්තීයවේදීන් පමණක් 3,800කට වැඩි පිරිසක් ... Read More
ත්‍රස්ත විරෝධී පනත ගැන අධිකරණ ඇමතිගේ පැහැදිලි කිරීම
ප්‍රධාන කරුණු දෙකක් පදනම් කර ගනිමින් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්පාදනය කළ බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. ... Read More
රාජිතට දෙනවානම් රෝහිතටත් දෙන්න
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අමාත්‍ය ධූරයක් ලබා දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේම රෝහිත අබේගුණවර්ධනට ද අමාත්‍ය තනතුරක් ලබා දිය යුතු බවට ... Read More

