Category: දේශපාලන
තමන්ට නඩු සිය ගානක් ඇති බව මෛත්‍රී කියයි
පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දු නිසා සතියකට දෙසරයක් පොලොන්නරු ආපු තමන්ට දැන් සතියට තුන් වරක් උසාවි යන්න සිදු වී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (12) ... Read More
රටේ නායකත්වයට බැසිල් සුදුසුයි – සාගර කාරියවසම්
බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ... Read More
රනිල් රට භාරගත් නිසා ගැටළුවක් නැතිව ජනතාව අද අවුරුදු කනවා
ශ්‍රී ලාංකික ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව මෙවර අලුත් අවුරුද්ද සමරන්නට හැකියාව ලැබී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට භාරගත් නිසා යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු ... Read More
පුංචි ඡන්දය අප්‍රේල් 25 පැවැත්වීමට හැකියාවක් නැහැ
පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනිදාට පැවැත්වීමට හැකියාවක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. ඔහු මේ බව සඳහන් ... Read More
අලුත් අවුරුද්දෙන් පස්සේ දේශපාලන පෙරළියක් ?
එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු කාලසීමාවේ දේශපාලන පක්ෂවල පිල් මාරුවක් සිදුවීමේ වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසයි. ඔහු මෙ බව පැවසුවේ ඊයේ ... Read More
මැයි 9 ගැන නාමල් කියූ දේ
නිර්පාක්ෂික යැයි කියා ගනිමින් සියදහස් ගණන් පිරිස ගාලු මුවදොර අරගල කළද, අවසානයේ නිර්පාක්ෂික වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ... Read More
ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද ශුභයි
පසුගිය වසරට වඩා මෙවර අලුත් අවුරුද්ද ශුභ බව ත් ලබන වසරේ මෙය තව ත් ශුභ කර ගැනීම සඳහා සමස්ත ලාංකේය ජනතාව වෙත විශාල වගකීමක් පැවරී ... Read More
ඩයනා අත්අඩංගුවට ගන්නවාද? නැද්ද? නියෝගයට දින නියම කරයි
ආගමන- විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නේ ද නැද්ද යන්න තීරණය ප්‍රකාශයට පත් කිරීමට දින නියම වී තිබෙනවා. ... Read More
සජබේ කණ්ඩායමක් රජය සමඟ එකතුවෙනවා – අනුර කුමාර දිසානායක
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඉදිරියේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා ආණ්ඩුවට එක්වනු ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළොන්නාව ප්‍රදේශයේ ... Read More
පාඨලීගෙන් අලුත් පක්ෂයක්
රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මාසයේ තෙවන සතියේ එළිදක්වන බව 43 වැනි සේනාංකයේ නායක පාර්ලිමේන්තු ... Read More

