Category: දේශපාලන
විමල්ගේ වරෙන්තුව යළි කැඳවයි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (14) නියෝග කළා. මෝසමක් මාර්ගයෙන් අද නඩුව කැඳවු ... Read More
මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කෙරේ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පංච ... Read More
අපි දිනනවා කියලා දන්නවා නම් බය වෙන්නෙ මොකට ද ?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිවිටෙකත් මැතිවරණවලට බියනොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම ... Read More
පොහොට්ටුවේ ලොක්කන්ට වාරණයක්
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නෙරපීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය මගින් ඊයේ (10) වාරණ නියෝගයක් නිකුත් ... Read More
ජනතාවගේ සර්වජන ඡන්ද බලය දිනාගන්න මහා පාරේ සටන් කිරීමට අපි සූදානම්
බහුතර ජනතාව සමඟ මහපාරේ සටන් කර රටේ ජනතාවගේ සර්වජන ඡන්ද බලය දිනා ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඊයේ (09) පාර්ලිමේන්තුවේ පැවති 'සර්වජන ... Read More
උද්ඝෝෂණ කරන අයට ජනතාව ගහන්න ඕනේ – ඩයනා ගමගේ
ජනතාව නොමග යවා දේශපාලන වාසි ගැනීමට ද රට තව ත් අගාධයකට ඇද දැමීමට ද ඇතැම් පිරිස් සූදානම් වන බවසංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි. ඊයේ ... Read More
රනිල් මිනිස් ඝාතනයන් සිදුකරමින් ඉන්නවා – අනුර දිසානායක
රනිල් වික්‍රමසිංහ මිනිස් ඝාතනයන් සිදුකරමින් ඉන්නා බවත්, වත්මන් ආණ්ඩුව සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයකට ඉඩ නොදී මර්දනීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු ... Read More
ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරනවා
ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බව ජනපති පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද (08) බත්තරමුල්ලේ දී පැවැති ජාත්‍යන්තර කාන්තා දින ... Read More
මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටු රැස්වීමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක හමුවක් ඊයේ (07) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම නිල නිවසේ දී පැවැත්විණි. මෙම විශේෂ සාකච්ඡාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ... Read More
සභාපතිකමේ ඉන්නවද? නැද්ද ? හොඳින්ම දන්නේ ජී.එල් – සාගර කාරියවසම්
ජී.එල්. පීරිස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරනවා ද? නැද්ද? යන්න පිළිබඳව ඔහු තමන්ගේ හෘදසාක්ෂියෙන් විමසිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ... Read More

