Category: දේශපාලන
“IMF” සහනයට සියල්ල සූදානම්, උද්ඝෝෂණ කළොත් ආණ්ඩුව දැඩිව ක්‍රියා කරනවා
චීන අපනයන - ආනයන බැංකුව විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් යොමු කරන ලද ලිපිය ඊයේ (මාර්තු 6) රාත්‍රියේ තමන් වෙත ලැබුණු බව ත් එයට අත්සන් ... Read More
දයාසිරිගේ තැනට සරත්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වැඩ බලන මහ ලේකම්වරයෙකු පත්කර තිබේ. එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මෙලෙස වැඩබලන මහ ලේකම් ධූරය සඳහා පත්කර ... Read More
ෆොන්සේකාගේ රැස්වීමකට පිරිසක් කඩා වදී (Video)
“නිරායුධ නිර්පාක්ෂික අරගලය - ජනතා විප්ලවයක් කරා” යන තේමාව යටතේ අද පස්වරුවේ කොළඹ දී සමුළුවක් පැවැත්වුණා. ඊට විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එහි ... Read More
පුංචි ඡන්දය ගැන අධිකරණය දුන් තීන්දුවට ගරු කරමින් කටයුතු කරනවා
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවට ගරු කරමින් කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. කිතුල්ගල ප්‍රදේශයේ අද (04)උදෑසන පැවති ... Read More
ජී.එල්. පීරිස් පොහොට්ටු සභාපතිකමෙන් දොට්ට
ජී.එල්. පීරිස්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කර තිබෙනවා. මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අද දිනයේ දී පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ... Read More
ආණ්ඩු වෙනස පාරට ආවා කියලා බැහැ – පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි
ආණ්ඩුව වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති ගුවන් ... Read More
යුක්තිය සාධාරණත්වය රජයන ආර්ථිකයක් හදනවා – සජිත් ප්‍රේමදාස
මානූෂීය ධනවාදී ක්‍රමයක් තුළ යුක්තිය සාධාරණත්වය රජයන ආර්ථික රටාවක් මෙරට තුළ නිර්මාණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ සමගි ජන ... Read More
රටේ වෘත්තීය සමිති එකතු වෙලා ඉන්නේ, ලේසි වෙන් නෑ
ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ඇත්ත වෘත්තීය සමිති මොනවාද ? කෝම්බ මොනවාද යන්න නොදන්නා බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවී කුමුදේශ් ... Read More
ඡන්දෙ කල්දාන්න හේතුව අනුර කියයි
මැතිවරණය මැයි මාසයෙන් පසුව පැවැත්වෙනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව පැවසුවේ පොළොන්නරුවේදී පැවති ජන රැලියකට එක්වෙමිනි. මැතිවරණ කොමිසම ... Read More
මාලිමාව හොරු සමඟ හෙළුවෙන් – දමිතා අබේරත්න
පොහොට්ටුවේ සිටි හොරු රැසක් අද ජාතික ජනබල වේගයෙන් මැතිවරණයට ඉදිරිපත්වී ඇතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න සඳහන් කරයි. ඇය මේ බව පැවසුවේ සමගි ජන බලවේගය සංවිධානය ... Read More

