Category: දේශපාල​න

ඉන්ධන මිල, විදුලි බිල වැඩිවීම IMF නිර්ණායකවලට අනුකූලද ?

Author- February 23, 2023

ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකවලට අනුකූලද යන්න විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ... Read More

ඡන්දේ කල් දාලා නැහැ, කල් දාන්න ඡන්දයක් නැහැ – ජනපති

Author- February 23, 2023

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කර තිබේ. එහිදී ඔහු පෙන්වා දුන්නේ, මැතිවරණ කොමිසම නීත්‍යානුකූල මැතිවරණවයක් කැඳවා නොමැති ... Read More

දමිතා සජිත්ගේ වේදිකාවට නගී

Author- February 23, 2023

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සිය මංගල දේශපාලන ගමන පොළොන්නරුවෙන් ආරම්භ කර තිබේ. ඊයේ (22) පොළොන්නරුවේ පැවති සමගි ජන බලවේගයේ ජන රැලියකට එක්වෙමින් ඇය පැවසුවේ ... Read More

මෛත්‍රීගේ අභියාචනා පෙත්සමේ තීන්දුව කල්යයි

Author- February 22, 2023

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහි ව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ අභියාචනා ... Read More

මෛත්‍රීට සහ දයාසිරිට අතුරු තහනම් නියෝගයක්

Author- February 21, 2023

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකරට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් අද (21) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ ජා-ඇල ... Read More

ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Author- February 21, 2023

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත දිනට පවත්වන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුව හෙට (22) ... Read More

වසර අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රියව ක්‍රියාත්මකවන සමාජයක් ගොඩනඟනවා

Author- February 18, 2023

රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන ... Read More

ජනතාවගේ මුදල්, ජනතාව වෙනුවෙන් වැය කළ යුතුයි, මේ වෙලාවේ නැති ඡන්ද මොකටද ?

Author- February 16, 2023

වර්තමානයේ ජනවරමක් නැති පාලනයක් රටේ තිබෙන බවත්, ජනතාවගේ කැමැත්ත මැනීමේ නිශ්චිත වුවමනාවක් ඇති බවත් ජන මතය අවශ්‍ය වන්නේ මෙවැනි මොහොතක බව ජාතික ජන බලවේගයේ නායක ... Read More

රනිල් ඉන්නකම් මැතිවරණ නෑ

Author- February 15, 2023

තැපැල් ඡන්දය කල් තැබීම මෙවර මැතිවරණය නිවේදනය කිරීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ ආණ්ඩුවේ පළමු වෙඩි මුරය බව නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල පැවසීය. ... Read More

ඡන්දෙ දෙන්නේ නැත්නම් අපි ලෑස්තියි පාරේ විසඳගන්න – අනුර කුමාර දිසානායක

Author- February 15, 2023

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණය කල්දැමීමට කටයුතු කරන නිලධාරීන්ට එරෙහිව තම ආණ්ඩුවක් යටතේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. මොණරාගල ... Read More