Category: දේශපාලන
වර්ජන මැද පාර්ලිමේන්තුවේ නව වැනි සැසිවාරය අද
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) සිදු කෙරේ.ඒ සඳහා වන උත්සවය ආරම්භ කෙරෙන්නේ අද පෙරවරු 9.30 ටයි. ජනාධිපතිවරයා පෙරවරු 10.00 ... Read More
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සජබ, ඩලස් පිල වර්ජනය කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරයට සහභාගිවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාතික ජනබලවේගය පවසනවා. එම පක්ෂය නියෝජනය කරන ... Read More
රටට අවශ්‍ය සල්ලි කළමනාකරණය කරගන්නේ හරි අමාරුවෙන්
මහජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍යයෙන්ම දැරිය යුතුව ඇති වියදම් සඳහා අවශ්‍ය මුදල් නිකුත් කිරීමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් රට තුළ පවතින දැඩි ... Read More
2048 වන විට රට සංවර්ධිත තත්ත්වයට ගෙන ඒම අපේක්ෂාවයි – ජනපති
75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්, “මම අද පවත්වන්නේ සාම්ප්‍රදායික නිදහස් දින කතාවක් නෙවෙයි. නිදහස ... Read More
සජිත්, ඩලස් නිදහස් සැමරුම වර්ජනය කරයි
හෙට (04) පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. පාර්ලිමේන්තු මනත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ රට තුළ පවතින අයහපත් ආර්ථික ... Read More
ඩලස්, ජී එල් පොහොට්ටුවෙන් ඉවතට – සාගර කාරියවසම්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්මන් සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරගිය සියලු දෙනා පක්ෂයෙන් ඉවත් කරන බව පොදුජන ... Read More
“13 එපා” ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනපතිවරයා ... Read More
බදු ප්‍රමාණය වැඩි බව නාමලුත් පිළිගනී
ඉදිරියේදී ඇතැම් ක්ෂේත්රවල බදු සංශෝධනයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද (01) මාධ්‍ය ... Read More
69 ලක්ෂයේ ජනවරම අහිමි කළේ පොහොට්ටුව අතහැර ගිය පිරිසයි – රංජිත් බණ්ඩාර
පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබු 69 ලක්ෂයේ ජනවරම අහිමි කළේ පොහොට්ටුව අතහැර ගිය පිරිස බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර පවසනවා. අද ... Read More
අනුරගෙන් දේශපාලන නායකයින්ට අභියෝගයක්
දේශපාලන වේදිකා හැදුවත්, පක්ෂය වෙනුවෙන් කැන්වසින් ව්‍යාපාරයේ නිරත වුණත් එය රැකියාවක් ලබා ගැනීමට සුදුසු කමක් නොවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ... Read More

