Category: දේශපාලන
ඡන්ද අපේක්ෂකයින්ට වැඩිපුර ඉන්ධන දෙන්න බෑ – බන්දුල ගුණවර්ධන
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂකයින්ට වැඩිපුර ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති ... Read More
බැසිල් ඡන්ද වැඩට බසී
සිය පක්ෂයේ මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට ආශිර්වාද ලබාගැනීම සඳහා බැසිල් රාජපක්ෂ අද (24) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේය. එහිදී ... Read More
ලෝක කුසලානයේ දී වැරදි සිදු වී ඇත්නම් කඩිනමින් තීරණ ගන්නවා – රොෂාන් රණසිංහ
ඕස්ට්‍රේලියාවේ දී පැවති 2022 ICC T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතුවූ විවිධ චෝදනාවන් ... Read More
මැතිවරණයට හිතා මතා බාධාවක් ඇති කළොත් අවුරුදු තුනක් හිරේ
මැතිවරණයකට බාධා කිරීමේ වරදට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ අවුරුදු තුනක් හිරේට යවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ ... Read More
පුංචි ඡන්දෙන් පස්සේ පළාත් සභා තියනවා
මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සඳහා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් ... Read More
කොළඹ නගරාධිපති ධූරයට තරඟ කරන්න පාර්ලිමේන්තු පුටුව අතහැරි මුජුබර්
මුජිබුර් රහුමාන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට සමගි ජන බලවේගය යටතේ තරඟ කිරීම සඳහායි. මේ අතර පාර්ලිමේන්තු ... Read More
තවත් අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙයි
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දී තිබේ. ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් ... Read More
සනත් නිශාන්තට සමූපකාර ඡන්දයකින් දරුණු පරාජයක්
ඊයේ (17) පැවති ආරච්චිකට්ටුව සමුපකාරයේ ඡන්ද විමසීමේ අවස්ථාවට කාරක සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඉන් පරාජයට පත් ව තිබෙනවා. ... Read More
අනුන් කළ වරදකට මට වන්දි ගෙවන්න වෙලා – මෛත්‍රිපාල
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට රු. කෝටි 10 ක වන්දි මුදලක් ගෙවීමට නියම වූයේ තමා කළ වරදක් නිසා නොව වෙනත් අය කළ වරදක් වෙනුවෙන් බව ... Read More
අරගලකරුවන් මැතිවරණ ක්‍රියාවලියට ප්‍රවේශවිම ගැන සතුටුයි – ඉන්ධික අනුරුද්ධ
අරගලකරුවන් මැතිවරණ ක්‍රියාවලියට ප්‍රවේශවිම වීම ගැන තමන් සතුටු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සඳහන් කරනවා ඔහු අවධාරණය කර සිටින්නේ ඔවුන් මැතිවරණයට ... Read More

