Category: දේශපාලන
ශ්‍රීලනිපය අත කරට ගනී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, බහුතරයකගේ තීරණයට අනුව සෑම දිස්ත්‍රික්කයකම පළාත් පාලන ආයතනවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කිරීමට ... Read More
වෙල්ගම, පාඨලී අලුත් ගමනක
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්ව කටයුතු කිරීමට 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක, නව ලංකා නිදහස් පක්ෂය සමඟ එකඟතාවයකට පැමිණ තිබේ. අද (16) ... Read More
මෛත්‍රීට කෝටි 10ක් ගෙවන්න ආර්ථිකයක් නෑලු
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීමට තමන්ට කිසිදු හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු ... Read More
ප්‍රබලයෙක් ශ්‍රීලනිපයෙන් ගැලවෙයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා පක්ෂයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත්ව තිබෙනවා. ඊට අදාළ ලිපිය පක්ෂ සභාපති ... Read More
පාස්කු වින්දිතයින්ට යුක්තිය වගේම මහ මොළකරුත් හෙළිවිය යුතුයි
මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පිරිසට එරෙහිව නඩු පැවරිය යුතු වගේම, මෙම ප්‍රහාරයේ මහමොළකරු තවම හෙළි වී නොමැති බවත් ඒ පිළිබඳ වගකීම තිබෙන්නේ ආණ්ඩුවට බව ජාතික ... Read More
ජනපති ඇතුළු සියලු නිලධාරීන්ගෙන් බදු අය කර ගත යුතු බව හර්ෂ කියයි
රටේ ජනාධිපතිවරයාගේ සිට සියලුම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අය වියයුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අය කරගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක ... Read More
ලංකාවේ මත්පැන් රටවල් 35 කට
ශ්‍රී ලංකාවේ අරක්කු, පොල් රා, තල් රා වැනි මත්වතුර වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඔහු මෙසේද ... Read More
හිටපු ජනපති ගැන උසාවියෙන් නියෝගයක්
අරගලකරුවන් විසින් කොටුව ජනාධිපති මන්දිරයේ දී සොයාගෙන කොටුව පොලිසිය වෙත භාර දුන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් සටහන් ... Read More
මැතිවරණය අභියෝගයක් නෙවෙයි ලූ : ඇමති ප්‍රසන්න කියයි
මෙවර පළාත් පාලන මැතිවරණයේදී අනෙක් සියලු ම දේශපාලන පක්ෂවලට වඩා පොදු ජන පෙරමුණට ශක්තිමත්ව මුහුණ දීමට හැකි ශක්තිමත් කණ්ඩායමක් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස ... Read More
“නිදහස් ජනතා සන්ධානය” හෙලිකොප්ටරයෙන් එළියට එයි
දේශපාලන පක්ෂ රැසක් එක්ව "නිදහස් ජනතා සන්ධානය" නමින් නව සන්ධානයක් එළිදැක්වීමට මෙරට දේශපාල පක්ෂ කිහිපයක් කටයුතු කළා. ඒ අනුව නිදහස් ජනතා සන්ධානය නමින් නව සන්ධානය ... Read More

