Category: දේශපාල​න

පුංචි ඡන්දයට පොදුජන පෙරමුණ පොහොට්ටු ලකුණින් එයි

Author- January 2, 2023

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර පළාත් පාලන ආයතනවලට පොහොට්ටුව ලකුණින් තරඟ වඳින බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා. කෙසේ වෙතත් ඇතැම් ... Read More

විදුලි බිල වැඩි කළොත් දයාසිරි උසාවි යයි

Author- January 2, 2023

නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර නව විදුලි සංශෝධනයට එරෙහිව අධිකරණයට යාමට සැරසෙයි. නව විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් ... Read More

2023 අවසන් වන විට මේ රට සාමාන්‍ය තත්ත්වයට පත් කරමු – ජනපති

Author- January 2, 2023

මෙම වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේද හදුන්වා දෙමින් මුළු රජය ම එක ම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා ... Read More

ජනතාවගේ ජනවරම එක්ක සූදු කෙළින්න ලෑස්තිවෙන්න එපා – අනුර දිසානායක

Author- December 31, 2022

මේ රටේ ජනතාවගේ ජනවරම, ජන මතය එක්ක සූදු කෙළින්න, ගේම් ගහන්න සූදානම් වෙන්න එපා යැයි ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More

අපේ රටේ තියෙන්නේ VVIP සමාජවාදයක් – සජිත් ප්‍රේමදාස

Author- December 31, 2022

දැන් ඇත්තේ VVIP සමාජවාදයක් බව විපක්ෂ නායක සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව කියා සිටියේ සක්වල වැඩසටහන යටතේ මාතර ඌරුබොක්ක ජාතික ... Read More

නිදහස් පක්ෂයෙන් නව සන්ධානයක්

Author- December 29, 2022

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනවාරි මස මුල් සතියේ නව සන්ධානයක් පිහිටුවන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. එම නව සන්ධානය ඉදිරි මැතිවරණ සඳහා ... Read More

විදුලි බිල වැඩි කිරීම අනිවාර්යයි – ඇමති

Author- December 27, 2022

ජනවාරි මාසයේ දී අනිවාර්යයෙන් විදුලි ගාස්තු ඉහළ දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (27) ප්‍රකාශ කළා. ඊට අදාළ යෝජනාව ලබන මස 2 ... Read More

අපිව පාරට බස්සව ගන්න හදන්න එපා – ඇල්ලේ ගුණවංශ හිමියන්

Author- December 27, 2022

මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා,අපිද රට පාලනය කළේ ? හැබෙයි මේ රටේ හැමදාම දිනන ගිහි පිරිසකුයි, භික්ෂු පිරිසකුයි ඉන්නවා. හැමදාම දිනනවා. අපි හැමදාම පරදිනවා යනුවෙන් ... Read More

බාර් 4910න් 2000ක් ඉන්න සහ හිටපු මන්ත්‍රිවරුන්ගේ

Author- December 27, 2022

රට තුළ ලියාපදිංචි සුරාසල් 4910ක් පමණ තිබෙන බවත්, ඉන් 2000කට වැඩි සංඛ්‍යාවක හිමිකාරිත්වය දරන්නේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ මීට පෙර සිටි මන්ත්‍රිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ... Read More

ඉදිරි මැතිවරණ ගැන ටී.එන්.ඒ පක්ෂ ගත් තීරණය

Author- December 26, 2022

ඉදිරි මැතිවරණවල දී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂ කිහිපයක් එක් ව තරඟ කිරීමට තීරණය කර ඇති බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ... Read More