Category: දේශපාලන
විශේෂ දළදා ප්‍රදර්ශනයක් ජනපති ඉල්ලයි
විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ... Read More
ප්‍රධාන දේශපාලන නායකයින් ගැන ජනතාව කළකිරෙයි – සමීක්ෂණයකින් එළියට
මෙරට සියලු ම ප්‍රධාන දේශපාලන නායකයින් ගැන රටේ ජනතාව දිගින් දිගට ම සෘණාත්මක අදහස් දරණ බව සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP) විසින් කරන ලද නවතම ... Read More
මෛත්‍රීගෙන් නව වසරේ අලුත් සන්ධානයක්
රටේ ඉදිරි දේශපාලනය සඳහා නව සන්ධානයක් ගොඩ නැගී ඇති බවත් එය ලබන වසරේ ජනවාරී මාසයේදී එළිදක්වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු මේ බව ... Read More
මහජන සේවය ඉටු නොකිරීම ගැන රාජ්‍ය සේවකයන් හේතු ඉදිරිපත් නොකළ යුතුයි
රාජ්‍ය ආයතන අතර ගැටුම් ඇතිනොකර ගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ ... Read More
අපේ ආර්ථිකය ත්‍රීවිල් එකක් වගේ, කොහොම ද අපි සිංගප්පූරුවේ ධාවන තරඟයට යන්නේ ?
රට බංකොලොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකව ම කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ණය බරින් නිදහස් වූ මෙන් ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට ... Read More
කාදිනල් හිමිගේ පරංගි කතාවට ඩයනාගෙන් සැර පිළිතුරක්
පසුගියදා කාදිනල් හිමියන් පැවසූ ප්‍රකාශයට පිළිතුරක් ලබාදෙමින් අමාත්‍යවරිය කියා සිටියේ තමන් පරංගියෙකු නොවන බවත්, තමා හොඳ බෞද්ධ කුල කාන්තාවක් බවත් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා. ... Read More
සියලු දෙනා එකතු වී චෞර වළල්ලෙන් රට මුදවා ගත යුතුයි – අනුර ඉතාලියේදී කියයි
රට දුප්පත් වුණාට පාලකයන් පොහොසත් වී ගිණුම් උතුරා යන බවත් සෞඛ්‍යයට, අධ්‍යාපනයට, කර්මාන්තශාලා ඇති කිරීමට සහ රැකියා ඇති කිරීමට යෙදවිය හැකි ධනය ඉතා කුඩා කණ්ඩායමක් ... Read More
පොහොට්ටුව එජාපය සමඟ දීගයකට සැරසෙයි
රට වෙනුවෙන් යමක් කළ හැකි නම් දෙපාර්ශ්වයේ ප්‍රතිපත්තිවලට හානි නොවන අයුරින් එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එහි මහලේකම් ... Read More
විමල්ගේ උත්තර ලංකා සභාගය පුංචි ඡන්දයට තනිවම සටනට
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා උත්තර ලංකා සභාගය තනිව තරඟ කරන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා ... Read More
පුංචි ඡන්දය ඉල්ලා පෙත්සම් දෙකක්
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සම් දෙකක් ... Read More

