Category: දේශපාල​න

වැඩ පෙන්වන්න බැරි වුණොත් අයින් වෙනවා – චාමර සම්පත්

Author- November 23, 2022

ලබන වසර වන විට මැණික් ක්ෂේත්‍රයෙන් රුපියල් මිලියන 500ක ආදායමක් සෙවීමට තමාට හැකි බවත් එසේ නො වුණ හොත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවත් ප්‍රාථමික කර්මාන්ත ... Read More

අරගලයකට යළි ඉඩ නැහැ – ජනපති රනිල්

Author- November 23, 2022

නැවත අරගලයක් ඇති කළ හොත් එය මර්දනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, තමන් ... Read More

පාර්ලිමේන්තුවේ උණුසුම මැද – මන්ත්‍රීවරයෙක්ව එළියට දායි

Author- November 23, 2022

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, සභාවෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (23) කටයුතු කළා. ඒ, පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සභාවේ පැවති සංවාදයක් ... Read More

2023 අයවැය කාරක සභා විවාදය අද සිට

Author- November 23, 2022

2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අද (23) සිට ආරම්භ වෙනවා. දින 13ක් ඒ සඳහා වෙන් කර ඇති අතර, අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම ... Read More

ලසන්ත අලගියවන්නට අලුත් තනතුරක්

Author- November 22, 2022

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයතු කරන ලසන්ත අලගියවන්න අද (22) දින සිට වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා. Read More

ඇමති කෙහෙළියට රටින් පිටවීම තහනම්

Author- November 22, 2022

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි ... Read More

කිසිවිටෙකත් ජනතාව අතහැර පලා ගියේ නැහැ – මහින්ද රාජපක්ෂ

Author- November 22, 2022

සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ පවසනවා. අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් ... Read More

අයවැයට මොකද වෙන්නේ ?

Author- November 22, 2022

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පැවැත්වේ. අද පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. ආණ්ඩුවට සම්බන්ධව සිටින ... Read More

හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ ශ්‍රී.ල.නි පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

Author- November 22, 2022

හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. ... Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තනතුරට සුමතිපාල

Author- November 21, 2022

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ බව තීරණය කර තිබෙනවා. මෛත්‍රීපාල ... Read More