Category: දේශපාල​න

ජනතාවට ඕනේ යකා එක්ක හරි රට ගොඩගන්න – ඇමති නිමල්

Author- November 21, 2022

ජනතාවට අවශ්‍ය වී ඇත්තේ යකා සමඟ එක් වී හෝ රට ගොඩනැගීම බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අයවැය දෙවන ... Read More

මේ රට ගොඩගන්න පුළුවන් අපිට විතරයි – අනුර දිසානායක

Author- November 20, 2022

ලංකාවේ දැවැන්තම කඩා වැටීමක සිටින බවත්, ඒ තත්වය ඇති කලේ මෙරට පාලකයෝ බවත් මේ ව්‍යවසනයෙන් ගොඩ එන්න පිනට ජනාධිපති වුන රනිල්ට බැරි බව ජාතික ජන ... Read More

බැසිල් යළි එයි

Author- November 20, 2022

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණ තිබෙනවා. මීට ටික වේලාවකට (20) පෙර හිටපු අමාත්‍යවරයා රැගත් EK- 650 දරණ ගුවන් යානය පෙරවරු 8.30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ... Read More

මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා – අගමැති

Author- November 19, 2022

ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානය ඇතුළු රටවල මිනිස් ජාවාරමට යොදා ගන්නා පුද්ගලයින්ට එරෙහිව තාරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ ... Read More

අයවැයෙන් පසු පොහොට්ටුවට ඇමති පුටු ?

Author- November 19, 2022

මෙවර අයවැය අවසන් ඡන්ද විමසීමේදී එය ජයග්‍රහණය කිරීම සඳහා තම ඡන්දය ලබාදෙන්නේ අය-වැයෙන් පසුව කැබිනට් මණ්ඩලයට තම පක්ෂයේ යෝජිත මන්ත්‍රීවරුන් පත්කරන බවට සහතික වන්නේ නම් ... Read More

ෆේස් බුක් මඩවලට එරෙහිව මහින්ද නීතියට

Author- November 19, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත. ... Read More

පාසල් උපකරණවල මිල වැඩි වුණොත් කරන දේ ගැන මුදල් රාජ්‍ය ඇමති කියයි

Author- November 18, 2022

සෙස් බදු සංශෝධනය කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණවල යම් මිල වැඩිවීමක් සිදු වනවා නම් එය වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ... Read More

බැසිල් ඉරිදා ලංකාවට

Author- November 18, 2022

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එළැඹෙන ඉරිදා (20) යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාරියවසම් පවසනවා. පසුගිය දේශපාලන අර්බුදය අතරතුර පාර්ලිමේන්තු ... Read More

කබ්‍රාල්ටත් වඩා නන්දලාල් මුදල් අච්චු ගහලා – උදය ගම්මන්පිල (Video)

Author- November 18, 2022

මුදල් අච්චු ගැසීමේ ආදීන බව කියමින් මහබැංකු අධිපති ධුරයට පත් ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉතිහාසයේ වැඩි ම මුදල් අච්චු ගැසූ මහබැංකු අධිපතිවරයා බවට පත් වී ඇති ... Read More

මෙරට කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු ලිංගික අතවරවලට ලක්වෙනවා

Author- November 17, 2022

සෑම ශ්‍රී ලාංකික කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම ලිංගික අතවරවලට ලක්වන බව පර්යේෂණවලින් සොයාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අද ... Read More